SLT FREE DATA

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Kawruhari me scene eka mokakda kiyala dannawada? :rolleyes:
    Kota's 2 switch thiyenawada Mata 60gb + 8 GB Meka mokakda peek off peak da?
    උන් extra gb දෙන්නෙ දහයෙ ගුණාකාර වලටලු.
    :D:D:D

    LOL. ehema denawada bn...
    danata dila thiyana ekath hena kapatikamak karala thiyenne.
    :(:lol:
    1.total 66gb ma iwara karanna onida oya data tika use karanna

    2.oya extra gb tika anytime da
    ​
    1. Peak time data ටික ඉවර උනාම peak time එකේදි use කරන්න පුළුවන්.
    මමනම් කොහොමත් බාන්නෙ off-peak time නිසා මටනම් කොහොමත් එකයි.
    2. ඔව්.


    mona magulak karamada ban extra GB hambenne...//
    උන්ගේ promotion එකක් තිබුනා. SLT එක්ක හිටපු හැම දවසකටම 20mb ද කොහෙද දෙනවයි කියල. තාම promotion එක තියෙනවද දන්නෙ නෑ. තියෙනව නම් හොයාගෙන apply කරපන්.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    GB ටික තියෙනවද මල්ලිලා ? :lol: මගේ data ටිකටත් කෙලෙව්වා මුන් :sorry: call එකක් දුන්නම කියන්නේ අදාළ අංශයට දැනුම් දුන්නයි කියනවා, ලබ්බ එක රැයෙන් 30GB යන්න? අන්තිමට යන්න තිබ්බ peak ටිකක් නෑ හිර වේවි යන්න ඕනි :angry::angry::angry:​
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,192
    376
    83
    Kurunegala
    GB ටික තියෙනවද මල්ලිලා ? :lol: මගේ data ටිකටත් කෙලෙව්වා මුන් :sorry: call එකක් දුන්නම කියන්නේ අදාළ අංශයට දැනුම් දුන්නයි කියනවා, ලබ්බ එක රැයෙන් 30GB යන්න? අන්තිමට යන්න තිබ්බ peak ටිකක් නෑ හිර වේවි යන්න ඕනි :angry::angry::angry:​

    Ado ubatath unaada, matath una bn. mage Extra 50GB ma missing. Extra tibba hinda package ekath iwara karagaththa man, dan mokuth na bn redda.
     
    • Like
    Reactions: Rockstar Athelete

    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    මට තාම නැතෝ ........තව කාටද නැත්තේ..

    මටත් නෑ බන්, යකෝ ඔහොම එකක් කිවුවෙ නැත්නම් අවුලක් නෑ මුන් මේ කියල නොදෙන එකනෙ කැත වැඩේ.:growl:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මටත් නෑ බන්, යකෝ ඔහොම එකක් කිවුවෙ නැත්නම් අවුලක් නෑ මුන් මේ කියල නොදෙන එකනෙ කැත වැඩේ.:growl:

    mamanam dunne nattam slt 4g disconnect karanawa machan gannawa dialog
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    4g thiyena un call karala illapalla nattan itin hulan tamai mama ahaddi kiuwa thama denda kiyalat naha habai denne naha kiyalat naha kiyala