1.total 66gb ma iwara karanna onida oya data tika use karanna
2.oya extra gb tika anytime da

Kawruhari me scene eka mokakda kiyala dannawada?![]()
උන් extra gb දෙන්නෙ දහයෙ ගුණාකාර වලටලු.Kota's 2 switch thiyenawada Mata 60gb + 8 GB Meka mokakda peek off peak da?
LOL. ehema denawada bn...
danata dila thiyana ekath hena kapatikamak karala thiyenne.

1. Peak time data ටික ඉවර උනාම peak time එකේදි use කරන්න පුළුවන්.1.total 66gb ma iwara karanna onida oya data tika use karanna
2.oya extra gb tika anytime da
උන්ගේ promotion එකක් තිබුනා. SLT එක්ක හිටපු හැම දවසකටම 20mb ද කොහෙද දෙනවයි කියල. තාම promotion එක තියෙනවද දන්නෙ නෑ. තියෙනව නම් හොයාගෙන apply කරපන්.mona magulak karamada ban extra GB hambenne...//
මගේ data ටිකටත් කෙලෙව්වා මුන්
call එකක් දුන්නම කියන්නේ අදාළ අංශයට දැනුම් දුන්නයි කියනවා, ලබ්බ එක රැයෙන් 30GB යන්න? අන්තිමට යන්න තිබ්බ peak ටිකක් නෑ හිර වේවි යන්න ඕනි 

GB ටික තියෙනවද මල්ලිලා ?මගේ data ටිකටත් කෙලෙව්වා මුන්
call එකක් දුන්නම කියන්නේ අදාළ අංශයට දැනුම් දුන්නයි කියනවා, ලබ්බ එක රැයෙන් 30GB යන්න? අන්තිමට යන්න තිබ්බ peak ටිකක් නෑ හිර වේවි යන්න ඕනි
Kawruhari me scene eka mokakda kiyala dannawada?![]()
මට තාම නැතෝ ........තව කාටද නැත්තේ..

මටත් නෑ බන්, යකෝ ඔහොම එකක් කිවුවෙ නැත්නම් අවුලක් නෑ මුන් මේ කියල නොදෙන එකනෙ කැත වැඩේ.![]()
Onna ada hambauna slt denawa keewa dawasakata 25mb gane data.......
Slt un dan kiyanawa free data denne adsl customer lata witaralu
4g thiyena free data hambauna kauru hari innawadaaaaaaa
mamanam dunne nattam slt 4g disconnect karanawa machan gannawa dialog

Slt un dan kiyanawa free data denne adsl customer lata witaralu

Matath ne ban 4g ekata