ටෙලිකොම් ඉන්ටනෙට් free කරලාද ??? data ඉවර වෙලත් slow කරේ නැ නේ ???

ate thama free![]()

හොදට බලහන් කලින් මාසේ අන්තිමට වගේ එක්ස්ට්රා ජීබී අරන් ඉතුරු උනාද කියලා.![]()

හොදට බලහන් කලින් මාසේ අන්තිමට වගේ එක්ස්ට්රා ජීබී අරන් ඉතුරු උනාද කියලා.![]()

මම හිතන්නේ ඒ අමතර ෆීරී ලැබුණු 5GB වෙන්න ඇති. මේ තියෙන්නේ මගේ ඩේටා දැනටමත් ඉවරයි.

ෆ්‍රී කරයි ලබ්බ...
අර gb 5ක් දෙනවා කියන එකේත් recapcha වැඩ කරන්නේ නෑ...

boru kiyanne ai bn uba![]()
මොකක්ද වෙසියේ මම කිව්ව බොරුව?
recapcha වැඩ කරන්නේ නෑ...

ඒ පාර එකට යන ලින්ක් එකත් අයින් කරලා.....![]()
මයිකල් ජැක්සන් ඇවටර් එකට දැන් ඉන්න හින්දා තමා මම උබට බනින්නේ නැත්තේ...
නැත්නම් කුණු හර්පෙන් බනින්නේ..
January වල දවස් 7ක් Social Media FREE ලු නේ?