SLT Free

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    umba hitanawada bun
    SLT eke bugs fix karanne elakiri eke watena post balala kiyala ?
    lol

    උබ කිරිය ගැන හෙන පොඩියට බන් හිතන් ඉන්නෙ ඒකයි අවුල..
    හත් අවුරුද්දක් තිස්සෙ බාපු එක මාසෙන් කෙලෝ ගත්තෙ අපිම තමයි..

    http://www.elakiri.com/forum/showthread.php?t=1563880

    මුළු thread එකේ සේරම reply බලපන්
    කව්ද ඇරෝ ගත්තෙ කියල..
    thread එක දාපු එකාව හපාකාල නැති ටික විතරයි

    :rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    එක්තරා දේශපාලන පක්ෂයක්
    පක්ෂයේ නායකයත් සමග තිබ්බ සාකච්චාවකදී
    කිහිප දෙනෙක් අන්තර්ජාලය හරහා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධව කරපු කතා බහකදී ෆේස්බුක් ටිවිටර් වගේම එළකිරි වෙබ් අඩවියත් අපේ අදහස් වලට සමාන අදහස් තිබෙන සහ පලවන ස්ථානයක් ලෙස හඳුන්වා දෙනු ලැබුවා
    එහි පක්ෂ නියෝජ්‍ය නායක තෙමේ නැගී සිටිමින් කියා සිටියේ අපේ අඩවි වල ගොඩක් දේවල් වලට එළකිරි එකෙන් ට්‍රැෆික් ලැබෙන බවත් විශාල සමාකිජ ප්‍රමාණයක් සිටින බවත්ය
    අපි එළකිරි එකේ ගැන අපි විතරක් ලොග් වෙනවා කිව්වට ක්‍රිකට් ටීම් එකේ උන්
    පොලිටිකල් කරන උන් කොම්පැණි වල උන් හතරවටේ බුක්මාර්ක් දාගෙන ලොග් වෙනවා
    මම දැකල තියෙනවා මේකේ SLT එකට බැනපු ලින්ක් කොමෙන්ට් විදියට උන්ගෙ පේජ් එකේ සමහර එවුන් දාල තියෙනවා
    ඉතින් ඕක නොබල ඉඳීද බන්

    සිරස ටීවී එකේම එළකිරි.කොම් ටැග් එකේ සිංදු යනව බන් අර ඩාන්ස් එකේ රියලිටි එකේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කේන්දර කාරයන් ගෙන් අහල රටේ ජනාධිපති වරණ තියන්න හොද නම් ලංකාවේ ලොකුම වෙබ් එකෙන් බලල error හදන්නේ නෑ කියලා හිතන්න අමාරුයි
    ijts එකේ උන්ම මේක කොච්චර ඕන කමින් බලනවද හා හා
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    උබ කිරිය ගැන හෙන පොඩියට බන් හිතන් ඉන්නෙ ඒකයි අවුල..
    හත් අවුරුද්දක් තිස්සෙ බාපු එක මාසෙන් කෙලෝ ගත්තෙ අපිම තමයි..

    http://www.elakiri.com/forum/showthread.php?t=1563880

    මුළු thread එකේ සේරම reply බලපන්
    කව්ද ඇරෝ ගත්තෙ කියල..
    thread එක දාපු එකාව හපාකාල නැති ටික විතරයි

    :rofl::rofl::rofl:

    siraa kathawa.. danna ewa kiyala denne komada ban me wage amba mati gon harakunta.. Ara fb sms eken hack karana seen ekath kelawune ohomane... :frown:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එක්තරා දේශපාලන පක්ෂයක්
    පක්ෂයේ නායකයත් සමග තිබ්බ සාකච්චාවකදී
    කිහිප දෙනෙක් අන්තර්ජාලය හරහා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සම්බන්ධව කරපු කතා බහකදී ෆේස්බුක් ටිවිටර් වගේම එළකිරි වෙබ් අඩවියත් අපේ අදහස් වලට සමාන අදහස් තිබෙන සහ පලවන ස්ථානයක් ලෙස හඳුන්වා දෙනු ලැබුවා
    එහි පක්ෂ නියෝජ්‍ය නායක තෙමේ නැගී සිටිමින් කියා සිටියේ අපේ අඩවි වල ගොඩක් දේවල් වලට එළකිරි එකෙන් ට්‍රැෆික් ලැබෙන බවත් විශාල සමාකිජ ප්‍රමාණයක් සිටින බවත්ය
    අපි එළකිරි එකේ ගැන අපි විතරක් ලොග් වෙනවා කිව්වට ක්‍රිකට් ටීම් එකේ උන්
    පොලිටිකල් කරන උන් කොම්පැණි වල උන් හතරවටේ බුක්මාර්ක් දාගෙන ලොග් වෙනවා
    මම දැකල තියෙනවා මේකේ SLT එකට බැනපු ලින්ක් කොමෙන්ට් විදියට උන්ගෙ පේජ් එකේ සමහර එවුන් දාල තියෙනවා
    ඉතින් ඕක නොබල ඉඳීද බන්

    සිරස ටීවී එකේම එළකිරි.කොම් ටැග් එකේ සිංදු යනව බන් අර ඩාන්ස් එකේ රියලිටි එකේ

    නරකද ඉතින් site එක ටිකක් ලස්සනට හදලා ගත්තනම්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙතන මොකක්ද තිබ්බේ? :eek: කව්රුහරි PM එකක්වත් දාපන්කෝ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    උබ කිරිය ගැන හෙන පොඩියට බන් හිතන් ඉන්නෙ ඒකයි අවුල..
    හත් අවුරුද්දක් තිස්සෙ බාපු එක මාසෙන් කෙලෝ ගත්තෙ අපිම තමයි..

    http://www.elakiri.com/forum/showthread.php?t=1563880

    මුළු thread එකේ සේරම reply බලපන්
    කව්ද ඇරෝ ගත්තෙ කියල..
    thread එක දාපු එකාව හපාකාල නැති ටික විතරයි

    :rofl::rofl::rofl:

    oka me api karapu ekak wat elakiri eke therad ekak dapu nisa wat una deyak nemei bun

    slt eken alut system ekak introduce kala
    ekat ekkama un okoma systems update kala real time speed reduce wenna

    kalin tibune paya 10 sarayak wage check karana mokada system load eka wadi wena hinda realtime karana

    danut oya hitapu gaman speed dowload wenwa kiyane unge system load wela mokak hari bug ekak paninawa athi

    mokada umba me kiyana elakiri eke watuna thread eka internet blogs wala oita sahena kalekata kalin idala share una ekak
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    nehe ban
    mama kiwwe un social media and anith web ewath balanawa
    indian dennek ne ban oke den lokuma molakaru
    IT management interview ehema karanne hcs eke un:yes:

    social media team ekakma innawa ban 20k
    me dawas wala wedi ekata election nisa thawa 8 denek aluthin innawalu temp

    Mama danna :widiyata Indian karayo nam. SLT unta penda ba....