SLT GB ඉවරවෙනවා SUCKS

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    SLT GB ඉවරවෙනවා ඉක්මනට දැන්..උදේ බලද්දී 02 GB තිබ්බා..site වලට ගිහින් ඕනෙනම් video ටිකක් බලන්ඩ ඇති .ද 0.5 GB ..උබලගේත් එහෙමද බන් දැන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    SLT GB ඉවරවෙනවා ඉක්මනට දැන්..උදේ බලද්දී 02 GB තිබ්බා..site වලට ගිහින් ඕනෙනම් video ටිකක් බලන්ඩ ඇති .ද 0.5 GB ..උබලගේත් එහෙමද බන් දැන්

    වැල බලන එක අඩු කරන්න වෙයි නේද :no:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපිට නම් අන්ලිමිටඩ් අන්තර්ජාල පහසුකම් හම්බෙලා තියෙන්නේ...:)

    උඹ ලංකාවෙ නෙවේද
    වරෙන් ලංකාවෙ පදිංචියට

    දැන් ඉස්සර වගේ නෙවේ...දෙනකොට දෙන්නෙ අන්ලිමිටඩ්:P
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,381
    113
    Colombo
    අපිට නම් අන්ලිමිටඩ් අන්තර්ජාල පහසුකම් හම්බෙලා තියෙන්නේ...:)

    උඹ ලංකාවෙ නෙවේද
    වරෙන් ලංකාවෙ පදිංචියට

    දැන් ඉස්සර වගේ නෙවේ...දෙනකොට දෙන්නෙ අන්ලිමිටඩ්:P

    Ow. Anika free WiFi, loon hambawela tiyenne . ta hikila inne :rolleyes:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mage mae mase web family eka 80% message eka awa ban 6 wenida.adu gane film ekak wath baluwe ne etchara data yanna.mona loken giyada manda.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Ubath man wage use karanawa athi. :lol: Matanam data wadii dan :dull:
    Habai SLT nam sucks thamai. :yes:

    untitled.jpg
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ANE MANDA MONAWA WEBAWADA KIYALA. GB TIKA NIKNMA YANAWA.RE LAP EKA OFF KARANAKOTA 21GB THIBUNA.UDE ON KARALA BALADHDHI 17 TA BEHELA.