SLT GB ඉවරවෙනවා ඉක්මනට දැන්..උදේ බලද්දී 02 GB තිබ්බා..site වලට ගිහින් ඕනෙනම් video ටිකක් බලන්ඩ ඇති .ද 0.5 GB ..උබලගේත් එහෙමද බන් දැන්

අපිට නම් අන්ලිමිටඩ් අන්තර්ජාල පහසුකම් හම්බෙලා තියෙන්නේ...
උඹ ලංකාවෙ නෙවේද
වරෙන් ලංකාවෙ පදිංචියට
දැන් ඉස්සර වගේ නෙවේ...දෙනකොට දෙන්නෙ අන්ලිමිටඩ්![]()

වැල බලන එක අඩු කරන්න වෙයි නේද![]()
ado sirawata mageth wala case eken data iwara wenwa pata gala.
giya mase nm ganata balance kara.wala bana eka eeta wada lesi.
Matanam data wadii dan 

mage mae mase web family eka 80% message eka awa ban 6 wenida.adu gane film ekak wath baluwe ne etchara data yanna.mona loken giyada manda.