මට නම් සමහර වෙලාවට 40GB ත් වැඩිද මන්දා.

sirawata bn matat dan balanan tyena ewa okkoma balala dan mukuthma na balanna...මට නම් සමහර වෙලාවට 40GB ත් වැඩිද මන්දා.

GB 10k ithurui monada ganna thiyenne kiyala kalpana karanneදැන් PM box clear කරගෙන ලෑස්තිවෙලා හිටපන්![]()
මම නම් ද.නෑ.දැ.නෑ![]()
පොඩ්ඩා;18276971 said:
කට කට වේශි
ubatath ithin kata piyagena inna ba ne![]()
![]()
![]()

බොට එපා නම් නිකන් හිටු![]()

නොදකිඣ්. උඹ වගෙ උන් නිසා තමා Oකුන්ට ලාබ
ය්ක්O බාන්න දෙයක් නෑත්තඣ් ටොරන්ට් එකක් බාල සෛඩ් වෙන්න දාල තියනවනෙ
Oකුන්ට එක සතයක් වෑඩියෙන් ලාබ ලබන්න දෙන්න එපා කාලකන්නි
අපෙන් ගසාකාල ගසාකාල බිලියන ගනඣ් ලාබ ලබන පල් හොරු![]()
මොනවා බාන්නද. ඕන කරන software ටික තියෙනවා, movie නම් බලන්නේ නෑ වැඩියේ, game නම් බාන්නේ dialog වලින්. ඉතින් browsing වලටයි ,youtube videos ටිකට යන data විතරයි. නමුත් ඉතින් කෝකටත් කියලා ඉතුරු කරගෙන ඉන්නවා, සමහර වෙලාවට හදිසියේ ඕන වෙනවා data.
ස්Oස් හරි නැ :ඩුල්ල්:

මම නම් දන්සැල වැන්දා !

යකෝ 2GB දෙන්නේ තෝරගත්ත 500කට ඒකත් කොටස් 5කට කඩලා
ෆෝම් පුරවගෙන හිටපන්කෝ 2GB ගන්න![]()