SLT GB Top-up බොනැන්සා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඩයලොග් එකෙන් වැඩිපුර gb දීපු නිසා ලිඳේ වැටුන slt එක ගොඩ යන්න හොයන මාකටින් පාරක්.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    Yako eka category ekakin 10 denek witharane thora ganne..Mona jorks ekakda meh
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මේකුන් ෂුවර් නෑ.. අන්තිමට පත බිලක් නං එයි දෙය්යනේ කියල..
    ගිය මාසෙ මම extra 15gb ගත්ත. Rs.1125 වැටිල තිබ්බෙ. :D:cool: