Payment එකක් කලාම හම්බෙනවා , 1000 කට 1GB
https://www.facebook.com/SLtelecom/photos/a.160745257269558/3334809693196416/?type=3&theater
ගිය මාසෙ මටත් ඔය මැසේජ් එකම ෆෝන් එකට ආව
මම හිතන්නෙ අර extra gb එකක් ගත්තම තව එකක් නොමිලේ කියන සීන් එකට වෙන්ඩැති
මොන මඟුලටද VOD කියල මැසේජ් එවන්නෙ, extra gb කිව්වනං ඉවරයිනෙ
මං හිතුව අපේ පියෝටීවිවල මොකක්හරි ඇක්ටිව් වෙලා කියල

