1 hour package එකක් කොහෙද බන් ඒකෙ ? 30 minutes එකනෙ අඩුම එක.. 30 mins activate කරන් පැයක් බෑවද :lol::lol::eek: ඊට පස්සෙ complain එකකුත් දැම්මද.. :lol: :lol::lol::lol: Anithama msg ekata uda eka balapann ...