SLT happy Data day

offbeat

Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    1693233488161.png
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මාසේ අන්තිම දවසේ දාගන්න ඕනෙ ඒක නිසයි
    අන්තිම දවසට කලින් දවසෙ. අන්තිම දවසෙ ඔය ටෙලිකොම් වේසාවො slow කරනවා, drop කරනවා, disconnect කරනවා. විකාරයක්. හිතලම කරනවද කියලා හිතනවා data ඉවර කරන නිසා. අනේ මන්ද.
     
    • Like
    Reactions: offbeat and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අන්තිම දවසට කලින් දවසෙ. අන්තිම දවසෙ ඔය ටෙලිකොම් වේසාවො slow කරනවා, drop කරනවා, disconnect කරනවා. විකාරයක්. හිතලම කරනවද කියලා හිතනවා data ඉවර කරන නිසා. අනේ මන්ද.
    එහෙම අවුලක් note වෙලා නැහැ. අනික මම ඕක use කරා මාසේ අන්තිම දවසක. කිසි අවුලක් වුණේ නැහැ.
     
    • Like
    Reactions: offbeat and NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    එහෙම අවුලක් note වෙලා නැහැ. අනික මම ඕක use කරා මාසේ අන්තිම දවසක. කිසි අවුලක් වුණේ නැහැ.
    මගෙ data හැම මාසෙම ඉතුරු වෙනවා. සමහර මාසවල 80GB විතර ඉතුරුයි. ඉතින් download හරි upload හරි දාන්න ගියාම පට්ට slow. මේ මාසෙත් එහෙමම ඉතුරුයි data. Web family, fiber. උන් data ඉතුරු අයට කරනව ඇති එහෙනම් ඔය සීන් එක. මන්දා මටනම් කීප වතාවක් වුනා ඒකයි note වුනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,659
    113
    33
    Kalutara
    මගෙ data හැම මාසෙම ඉතුරු වෙනවා. සමහර මාසවල 80GB විතර ඉතුරුයි. ඉතින් download හරි upload හරි දාන්න ගියාම පට්ට slow. මේ මාසෙත් එහෙමම ඉතුරුයි data. Web family, fiber. උන් data ඉතුරු අයට කරනව ඇති එහෙනම් ඔය සීන් එක. මන්දා මටනම් කීප වතාවක් වුනා ඒකයි note වුනේ.
    ehenam mata 5gb gift karapan
     
    • Like
    Reactions: offbeat and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මගෙ data හැම මාසෙම ඉතුරු වෙනවා. සමහර මාසවල 80GB විතර ඉතුරුයි. ඉතින් download හරි upload හරි දාන්න ගියාම පට්ට slow. මේ මාසෙත් එහෙමම ඉතුරුයි data. Web family, fiber. උන් data ඉතුරු අයට කරනව ඇති එහෙනම් ඔය සීන් එක. මන්දා මටනම් කීප වතාවක් වුනා ඒකයි note වුනේ.
    මට නම් ඔය අවුල නැහැ. සමහරවිට ඔය area එකේ network capacity එක ළඟටම, capacity එකට වඩා connections දීලා ඇති. හැම එකාම මාසේ අන්තිමට data ඉවර කරන්න හදද්දි Network එක අවුල් වෙනවා ඇත්තේ. මෙහෙ Mobitel නම් එහෙම වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: offbeat and NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ehenam mata 5gb gift karapan
    සේරම හරි දෙනවා මචන් ඒත් gift වෙන්නෙ සල්ලි ගෙවලා යවන data වලින්, තියෙන ඒවගෙන් බෑ. එහෙම පුළුවන් නම් මට විදිය කියලා username එක එවපන් අනිවා එවනවා. මට මේ data පාවිච්චි වෙන්නෙ නැති නිසා මං එකෙක්ට දෙන්නෙක්ට මගෙ username password දුන්නා sltgo ළඟ අහුවෙන ඒකකට connect වෙලා නෙට් පාවිච්චි කරගන්නයි කියලා. එයින් එකෙක්ට teamviewer දාලා හදලත් දුන්නා. මට පුදුම 🍑 අමාරුවක් තියෙන්නෙ මේ ටික telecom එකට සින්න නොවී කාටහරිම වැඩක් ගන්න දෙන්න. උන් පාවිච්චි කරන්නෙ නෑ. නිකන් අපරාදෙ කාටවත් නෑ අන්තිමට. මම සමහර දවසට කරන්නෙ එච්චරම වැඩකට නැති phone එකෙන් ගත්ත 4k videos youtube එකට pvt දාලා දානවා phone එකෙන්ම. Google backup වලින් මකනවා ඉඩ ඉතුරුයිනෙ එතකොට 200GB plan එකේ. ඒත් කැපෙන්නෙ offpeak and YouTube plan එකෙන් නිසා ඒ කලත් peak offpeak data ඉතුරුයි. Fiber අයින් නොකර ඉන්නෙ speed එකයි ping එකයි loyalty data ටිකයි නිසා. නැත්තං වැඩකටම නැති තරම්.

    මට නම් ඔය අවුල නැහැ. සමහරවිට ඔය area එකේ network capacity එක ළඟටම, capacity එකට වඩා connections දීලා ඇති. හැම එකාම මාසේ අන්තිමට data ඉවර කරන්න හදද්දි Network එක අවුල් වෙනවා ඇත්තේ. මෙහෙ Mobitel නම් එහෙම වෙලා තියෙන්නේ.
    මෙහෙ mobile networks සේරම සුපිරියටම speed. Dialog Mobitel 50න් උඩ එනවා. රෑට නම් 95 - 130 අතර එනවා. Hutch 30ක් විතර එනවා. රෑට 50න් උඩ. Telecom ජරාව තමා අරෙහෙම ලෙඩ දෙන්නෙ. මේ මාසෙට තාම අවුලක් නෑ. බලමුකො මාසෙ අග වෙන්න ළඟයිනෙ දැන්.