SLT happy Data day

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේක මාසෙන් මාසෙ දෙනවද නැත්තං අවුරුද්දට වතාවයිද? තාම ඇක්ටිව් කරල නෑ :sorry:
    අවුරුද්දට එකයි.

    සේරම හරි දෙනවා මචන් ඒත් gift වෙන්නෙ සල්ලි ගෙවලා යවන data වලින්, තියෙන ඒවගෙන් බෑ. එහෙම පුළුවන් නම් මට විදිය කියලා username එක එවපන් අනිවා එවනවා. මට මේ data පාවිච්චි වෙන්නෙ නැති නිසා මං එකෙක්ට දෙන්නෙක්ට මගෙ username password දුන්නා sltgo ළඟ අහුවෙන ඒකකට connect වෙලා නෙට් පාවිච්චි කරගන්නයි කියලා. එයින් එකෙක්ට teamviewer දාලා හදලත් දුන්නා. මට පුදුම 🍑 අමාරුවක් තියෙන්නෙ මේ ටික telecom එකට සින්න නොවී කාටහරිම වැඩක් ගන්න දෙන්න. උන් පාවිච්චි කරන්නෙ නෑ. නිකන් අපරාදෙ කාටවත් නෑ අන්තිමට. මම සමහර දවසට කරන්නෙ එච්චරම වැඩකට නැති phone එකෙන් ගත්ත 4k videos youtube එකට pvt දාලා දානවා phone එකෙන්ම. Google backup වලින් මකනවා ඉඩ ඉතුරුයිනෙ එතකොට 200GB plan එකේ. ඒත් කැපෙන්නෙ offpeak and YouTube plan එකෙන් නිසා ඒ කලත් peak offpeak data ඉතුරුයි. Fiber අයින් නොකර ඉන්නෙ speed එකයි ping එකයි loyalty data ටිකයි නිසා. නැත්තං වැඩකටම නැති තරම්.


    මෙහෙ mobile networks සේරම සුපිරියටම speed. Dialog Mobitel 50න් උඩ එනවා. රෑට නම් 95 - 130 අතර එනවා. Hutch 30ක් විතර එනවා. රෑට 50න් උඩ. Telecom ජරාව තමා අරෙහෙම ලෙඩ දෙන්නෙ. මේ මාසෙට තාම අවුලක් නෑ. බලමුකො මාසෙ අග වෙන්න ළඟයිනෙ දැන්.
    ඔය හරියේ Wireless use karana උන් අඩුයි networks වල capacity එක්ක බලද්දී. ඕකයි ඔහොම වෙන්න හේතුව. Fiber line එක ඕකෙ අනිත් පැත්ත අත්තේ. Network capacity එක ළඟටම, capacity එකට වඩා connections දීලා ඇති.
    ------ Post added on Aug 29, 2023 at 9:45 AM