Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLT happy Data day
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="pradeeplk1025" data-source="post: 29151067" data-attributes="member: 32239"><p>සේරම හරි දෙනවා මචන් ඒත් gift වෙන්නෙ සල්ලි ගෙවලා යවන data වලින්, තියෙන ඒවගෙන් බෑ. එහෙම පුළුවන් නම් මට විදිය කියලා username එක එවපන් අනිවා එවනවා. මට මේ data පාවිච්චි වෙන්නෙ නැති නිසා මං එකෙක්ට දෙන්නෙක්ට මගෙ username password දුන්නා sltgo ළඟ අහුවෙන ඒකකට connect වෙලා නෙට් පාවිච්චි කරගන්නයි කියලා. එයින් එකෙක්ට teamviewer දාලා හදලත් දුන්නා. මට පුදුම <img class="smilie smilie--emoji" loading="lazy" alt="🍑" title="Peach :peach:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f351.png" data-shortname=":peach:" /> අමාරුවක් තියෙන්නෙ මේ ටික telecom එකට සින්න නොවී කාටහරිම වැඩක් ගන්න දෙන්න. උන් පාවිච්චි කරන්නෙ නෑ. නිකන් අපරාදෙ කාටවත් නෑ අන්තිමට. මම සමහර දවසට කරන්නෙ එච්චරම වැඩකට නැති phone එකෙන් ගත්ත 4k videos youtube එකට pvt දාලා දානවා phone එකෙන්ම. Google backup වලින් මකනවා ඉඩ ඉතුරුයිනෙ එතකොට 200GB plan එකේ. ඒත් කැපෙන්නෙ offpeak and YouTube plan එකෙන් නිසා ඒ කලත් peak offpeak data ඉතුරුයි. Fiber අයින් නොකර ඉන්නෙ speed එකයි ping එකයි loyalty data ටිකයි නිසා. නැත්තං වැඩකටම නැති තරම්.</p><hr /><p></p><p>මෙහෙ mobile networks සේරම සුපිරියටම speed. Dialog Mobitel 50න් උඩ එනවා. රෑට නම් 95 - 130 අතර එනවා. Hutch 30ක් විතර එනවා. රෑට 50න් උඩ. Telecom ජරාව තමා අරෙහෙම ලෙඩ දෙන්නෙ. මේ මාසෙට තාම අවුලක් නෑ. බලමුකො මාසෙ අග වෙන්න ළඟයිනෙ දැන්.</p></blockquote><p></p>
[QUOTE="pradeeplk1025, post: 29151067, member: 32239"] සේරම හරි දෙනවා මචන් ඒත් gift වෙන්නෙ සල්ලි ගෙවලා යවන data වලින්, තියෙන ඒවගෙන් බෑ. එහෙම පුළුවන් නම් මට විදිය කියලා username එක එවපන් අනිවා එවනවා. මට මේ data පාවිච්චි වෙන්නෙ නැති නිසා මං එකෙක්ට දෙන්නෙක්ට මගෙ username password දුන්නා sltgo ළඟ අහුවෙන ඒකකට connect වෙලා නෙට් පාවිච්චි කරගන්නයි කියලා. එයින් එකෙක්ට teamviewer දාලා හදලත් දුන්නා. මට පුදුම 🍑 අමාරුවක් තියෙන්නෙ මේ ටික telecom එකට සින්න නොවී කාටහරිම වැඩක් ගන්න දෙන්න. උන් පාවිච්චි කරන්නෙ නෑ. නිකන් අපරාදෙ කාටවත් නෑ අන්තිමට. මම සමහර දවසට කරන්නෙ එච්චරම වැඩකට නැති phone එකෙන් ගත්ත 4k videos youtube එකට pvt දාලා දානවා phone එකෙන්ම. Google backup වලින් මකනවා ඉඩ ඉතුරුයිනෙ එතකොට 200GB plan එකේ. ඒත් කැපෙන්නෙ offpeak and YouTube plan එකෙන් නිසා ඒ කලත් peak offpeak data ඉතුරුයි. Fiber අයින් නොකර ඉන්නෙ speed එකයි ping එකයි loyalty data ටිකයි නිසා. නැත්තං වැඩකටම නැති තරම්. [HR][/HR] මෙහෙ mobile networks සේරම සුපිරියටම speed. Dialog Mobitel 50න් උඩ එනවා. රෑට නම් 95 - 130 අතර එනවා. Hutch 30ක් විතර එනවා. රෑට 50න් උඩ. Telecom ජරාව තමා අරෙහෙම ලෙඩ දෙන්නෙ. මේ මාසෙට තාම අවුලක් නෑ. බලමුකො මාසෙ අග වෙන්න ළඟයිනෙ දැන්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom