SLT Happy Day පාවිච්චි කරාද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මොකද්ද බං උඹ පාවිච්චි කරන seedbox එක? කොහොමද price එහෙම
    මම පාවිච්චි කලේ ECO AF20 එක giga rapid එකේ. Euro 2.54ක් උනා. 450GB විතර download කලා. තව ගොඩක් bandwidth එක ඉතුරුයි seedbox එකේ. torrent වලට seed කරන්න යන්න එපා.

    https://giga-rapid.com/products/gigadrive
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මේ අව්රුද්දෙ තාම happy day දැම්මේ නැති කට්ටිය සල්ලි දාල mega account එකක් ගන්න කැමතිදෝ? 2TB storage තියෙනවා. උන්ගේ client එකෙන් download කරන නිසා full speed , resume ඔක්කොම තියෙනවා.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,625
    30,815
    113
    අපායෙ දොරකඩ
    Mid night 12.01am idan e dawasema 11.59pm wenakam puluwanda machan?
    Next year apahu active wenawada?

    ඔව් 24hours. මමත් එදා 12.10ට වගෙ පටන් ගත්තෙ. දන්න විදිහට අවුරුද්දට එකපාරක් හම්බවෙනව. ජනවාරිවල හරියටම කියන්න පුලුවන්. දැනට තාම ආයෙ දවසක් select කරන්න දෙන්නෙ නෑ.

    ado download karanna dewaluth naha. :baffled: 30ta kalin use karannath one neda

    මෙන්න මේ link එකේ සුපිරි quality 1080p ෆිල්ම්ස් වගයක් තියෙනව 50TB. එළකිරියෙ share වෙලතිබ්බ මේ ලින්ක් එක. හැබැයි daily download limit එකක් තියෙනව වගෙ.

    https://mega.nz/folder/iYQ3SYbA#_o9eO4o1eiCd8QsCTU7iUw/folder/KcQCDJSR
    ------ Post added on Dec 18, 2023 at 10:09 AM

    current gihin router eka off wela apahu on wunoth happy day ekata effect ekak tyenawada mokakhari?

    එහෙමනන් නැතුව ඇති. ඒත් power interruptions එහෙම තිඔයෙනවද කියල බලන්න දවසක් select කරගන්න කලින්.
    ------ Post added on Dec 18, 2023 at 10:12 AM