app eken active karanna thiyenne. validity 1 day.mokakda package eka??

download කරන ප්‍රමාණෙ වගේ 1%-2% ක් upload වලට යන හින්දා ඔතනින් 10GB විතර upload වෙන්න ඇති. ඉතුරු ටික ගිය විදිය SLT එකෙන්වත් දන්නෙ නැතුව ඇතිඒත් අර වැඩිපුර ගිහින් තියෙන 94GB මොකා ගත්තද කියල නෑ. මමනන් ගත්තෙ නෑ ¯\(°_o)/¯
Mokenda gaththe?Torrent da okkoma?ඊයෙ (06th) තමා SLT Happy Day!
හිතපු ඔක්කොම ගන්න බැරි උනා. Speed Test එකෙන් (Cable එක හරහා) 210Mbps පෙන්නුවට download කරද්දි (FTP/SFTP) ආවෙ 90Mbps - 130Mbps වගෙ. හැන්දෑවෙ 6න් පස්සෙ 190Mbps-220Mbps වලින්ම download උනා.
කොහොම හරි 815GB වගේ තමයි download කරගන්න පුලුවන් උනේ.
අලුතෙන් download කරගන්න දෙවල් හිතාගන්න අමාරු නිසා collection එකේ තිබ්බ quality අඩු ඒව කීපයක් ආයෙ 720p/1080p වලින් download කරා.
White Collar (2009) Seasons 1 - 6 (720p)
American Horror Story (2011) Seasons 1 - 11 (720p)
Battlestar Galactica (2004) Seasons 1 - 4 + (1080p)
Burn Notice (2007) Seasons 1 - 7 + Movie (720p)
Criminal Minds (2005) Seasons 1 - 16 (720p)
Dexter (2006) Season 1 - 8 + New Blood (720p)
Eureka (2006) Seasons 1 - 5 (720p)
Forever (2014) Season 1 (720p)
Game of Thrones (2011) Seasons 1 - 8 (1080p)
Heroes (2006) Seasons 1 - 4 (1080p) + Reborn (720p)
House MD (2004) Seasons 1 - 8 (720p)
Justified (2010) Seasons 1 - 6 + Primeval (720p)
Leverage (2008) + Redemption (2021) (720p)
Misfits (2009) Seasons 1 - 5 (720p)
Prison Break (2005) Seasons 1 - 5 (720p)
Sanctuary (2008) Seasons 1 - 4 (720p)
Shameless US (2011) Seasons 1 - 11 (720p)
Sherlock (2010) Seasons 1 - 4 (1080p)
Spartacus (2010) Seasons 1 - 3 + Gods of the Arena (1080p)
Teen Wolf (2011) Seasons 1 - 6 + Movie (720p)
The Listener (2009) Seasons 1 - 5 (720p)
The Sopranos (1999) Seasons 1 - 6 (720p)
The Walking Dead (2010) Seasons 1 - 11 (720p)
Vikings (2013) Seasons 1 - 6 (1080p)
Warehouse 13 (2009) Seasons 1 - 5 (720p)
SLT detailed report එකේ හැටියට 909GB ගිහින් තියෙනව.
![]()
ඒත් අර වැඩිපුර ගිහින් තියෙන 94GB මොකා ගත්තද කියල නෑ. මමනන් ගත්තෙ නෑ ¯\(°_o)/¯
Mokenda gaththe?Torrent da okkoma?
ela..okkoma torrents thama. habai seedbox ekata thama bala thibbe. Seedbox eken thama FileZilla Client eka haraha HDD ekata download karagaththe.
ela..
kohomada seedbox eken filezilla use karala download kalle..
vistara tikak kiyanna..

amma fiber aran awurudhu 2k wage thama oka use karanna bari una. patta habeiඊයෙ (06th) තමා SLT Happy Day!
හිතපු ඔක්කොම ගන්න බැරි උනා. Speed Test එකෙන් (Cable එක හරහා) 210Mbps පෙන්නුවට download කරද්දි (FTP/SFTP) ආවෙ 90Mbps - 130Mbps වගෙ. හැන්දෑවෙ 6න් පස්සෙ 190Mbps-220Mbps වලින්ම download උනා.
කොහොම හරි 815GB වගේ තමයි download කරගන්න පුලුවන් උනේ.
අලුතෙන් download කරගන්න දෙවල් හිතාගන්න අමාරු නිසා collection එකේ තිබ්බ quality අඩු ඒව කීපයක් ආයෙ 720p/1080p වලින් download කරා.
White Collar (2009) Seasons 1 - 6 (720p)
American Horror Story (2011) Seasons 1 - 11 (720p)
Battlestar Galactica (2004) Seasons 1 - 4 + (1080p)
Burn Notice (2007) Seasons 1 - 7 + Movie (720p)
Criminal Minds (2005) Seasons 1 - 16 (720p)
Dexter (2006) Season 1 - 8 + New Blood (720p)
Eureka (2006) Seasons 1 - 5 (720p)
Forever (2014) Season 1 (720p)
Game of Thrones (2011) Seasons 1 - 8 (1080p)
Heroes (2006) Seasons 1 - 4 (1080p) + Reborn (720p)
House MD (2004) Seasons 1 - 8 (720p)
Justified (2010) Seasons 1 - 6 + Primeval (720p)
Leverage (2008) + Redemption (2021) (720p)
Misfits (2009) Seasons 1 - 5 (720p)
Prison Break (2005) Seasons 1 - 5 (720p)
Sanctuary (2008) Seasons 1 - 4 (720p)
Shameless US (2011) Seasons 1 - 11 (720p)
Sherlock (2010) Seasons 1 - 4 (1080p)
Spartacus (2010) Seasons 1 - 3 + Gods of the Arena (1080p)
Teen Wolf (2011) Seasons 1 - 6 + Movie (720p)
The Listener (2009) Seasons 1 - 5 (720p)
The Sopranos (1999) Seasons 1 - 6 (720p)
The Walking Dead (2010) Seasons 1 - 11 (720p)
Vikings (2013) Seasons 1 - 6 (1080p)
Warehouse 13 (2009) Seasons 1 - 5 (720p)
SLT detailed report එකේ හැටියට 909GB ගිහින් තියෙනව.
![]()
ඒත් අර වැඩිපුර ගිහින් තියෙන 94GB මොකා ගත්තද කියල නෑ. මමනන් ගත්තෙ නෑ ¯\(°_o)/¯
mokenda games download kare?![]()
paawichhi kalaaa.. total 1.3 TB use kalaa..
games vitarai download kalleee
2023 SLT Happy day eka december 31st walin iwarada machan? nattan connection eka aran awuruddakata da happy day eka thiyenne?
Thank you machanමම දන්න තරමින් අවුරුද්දට එකපාරක් හම්බවෙනව. අපි Fibre වලට මාරු වෙලා දැන් අවුරුදු 5කට වැඩී. Happy Day සීන් එක මේ අවුරුද්දෙ තමා මම දැනගත්තෙ. පෙරේද තමා ඉස්සෙල්ලම පාවිච්චිකරේ. December 31ට කලින් මේ අවුරුද්දෙ Happy Day එක use කරන්න. ඊලඟ අවුරුද්දට තව දවසක් select කරගන්න පුලුවන් වෙන්න ඕනෙ.
qbittorrent: https://www.qbittorrent.org/mokenda games download kare?