mokak night time unlimited?අවුරුද්දට එකපාරයිලු. හැබැයි ගිය අවුරුද්දෙ දෙසැම්බර් දාගත්තාට පස්සෙ තවම අලුතෙන් දවසක් තෝරන්න බෑ මගේ. සමහරවිට දැන් night time unlimited හින්දා Happy Day එක එකපාරකට වඩා ගන්න බැරුව ඇති
මොකද්ද දැන් තියෙන package එක? රෑ 12 - උදේ 7 වෙනකන් download / upload වලට data unlimitedmokak night time unlimited?
ethkota mage already package eken adu wenne khmd night quota eken
මොකද්ද දැන් තියෙන package එක? රෑ 12 - උදේ 7 වෙනකන් download / upload වලට data unlimited![]()
ahh ethakoata night time unlimited da?Day time එකේ upload වලට යන data අඩුවෙන්නෙ Free Data කියලා හම්බවෙන 60GB වලින්නෙ. ඒක වෙන්න ඇති


ඔව් රෑ 12 උදේ 7 අතර unlimited. Speed limits, FUP මුකුත් නෑ දන්න තරමින්.ahh ethakoata night time unlimited da?
SLT එකේ මේ HAPPY DAY එක මොකද්ද? මෙ happy day එක මුලු ජීවිතේටම එක පාරක්ද ගන්න පුලුවන්. නැත්තම් මසෙකට සරයක් ගන්න පුලුවන්ද?
View attachment 227460
unlimted neda night time ammooSince we now get unlimited data from 12 am to 7 am, I don't see any use for Happy Day.
I have the same package.
ammo eka hodaine nattn extra pressure ekak ekaඔව් රෑ 12 උදේ 7 අතර unlimited. Speed limits, FUP මුකුත් නෑ දන්න තරමින්.
unlimited නැති කාලෙ රෑ ඇහැරන් ඉඳලා night data වලින් download කරන්න තිබ්බ උනන්දුවවත් දැන් නෑ![]()