උබ කියන විදිහට router එකේ ප්‍රශ්නයක් නෙමේනම් මට වුන සීන් එකම තමයි වෙලා තියෙන්නෙ.මට වුනේ විනාඩි දෙකෙන් දෙකට වගේ line එක drop වෙනවා. මාසයක් එක දිගට කතා කළා පුදුම කරුමයක්

. සාමන්යෙන් ඔහොම වෙන්නේ SNR එක අඩු වුනහම හරි වැඩි වුනහමහරි තියෙන්න ඕනේ සීමාවක් තියනවා. SNR එක අඩු වැඩි වෙන්න එක එක හේතු බලපානවා.උබට දීල තියන loop එක, cable වල quality එක, underground cable damage වෙච්ච ඒවා, spliter එකේ අවුල් අනන් මනං දේවල්. SLT එක එක division වලට කඩල තියෙන්නෙ එතකොට ලෙඩේ හොයන්න හෙන අමාරුයි එක එක දවසට ගෙදරට එන්නේ එක එක උන්. උන් loop මාරු කරනවා, spliter මාරු කරනවා cable මාරු කරනවා speed එක අඩු කරනවා එක එක ඒවා කරලා බලනවා. මගේ නම් කරුමෙට් එකක්වත් හරි ගියේ නැ.අන්තිමට එන එකෙක්ගේ number එක කියල කියල ඉල්ලන් වැඩේ කරගත්ත. හැබැයි ඉස්සර Speed එක අඩු කළා දැන් එන්නේ 13MBPS