SLT Higher Data Count

JBLs

Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    6.8GB used from Day time :angry::angry::angry:
    Ade mona magulakda ban me
    A para horata Data Kapanawa Kalakanni
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    උන්ගේ සිස්ටම් කේස් එකක් වගේ බං. කෝල් කරලා අමතපං
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    එහෙම හිතුණට ගාන හරි බං. මාත් හිතං හිටියෙ වෙනදට වඩා ඉක්මනට කැපෙනව කියල

    n78Xroj.png
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    උන්ගේ සිස්ටම් කේස් එකක් වගේ බං. කෝල් කරලා අමතපං

    ඔව් හිටපං‌කො ‌දෙන්නම් කන පැලෙන්න
    මගෙන් කථා කරල අහනව ‌සර්ගෙ ඒක ලයින් ඒකක් යූස් ‌වෙන්නෙ නෑ ඇයි කියල
    මම කිව්ව curfew ඒකට office යන්න බෑනෙ කියල පිස්සු බන් උන්ට

    එහෙම හිතුණට ගාන හරි බං. මාත් හිතං හිටියෙ වෙනදට වඩා ඉක්මනට කැපෙනව කියල

    අද නම් ඔක්කොම ‌ලොවෙත් කවුන්ට් කරනව :baffled:
    සිස්ටම් අප්ඩේට් ඒකක් ගියෙත් නෑනෙ බන් මම ඒච්චර මැෂින් ඒකේ හිටියෙත් නෑ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    එහෙම හිතුණට ගාන හරි බං. මාත් හිතං හිටියෙ වෙනදට වඩා ඉක්මනට කැපෙනව කියල

    n78Xroj.png

    නෑ බං අද උන්ගේ අනිවාර්යෙන් මොකක් හරි කෙලියක් තියනවා.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,746
    113
    KALUTHARA
    munge awulak tiyenawa ,uba data usage eka wena app skakin monitor karanawanam check karala balahn night time data kochchrak use karalada kiyala ,mata pena widihata night time datat day time eken adu weno wage seen ekak tiyenawa
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    Unge usage system eka awul
    Ehema nathnam Windows Update wenawa athi
    (Mage nam ohoma welama na)

    අද හවස යූසේජ් සිස්ටම් එක අව්ල් ගියා මචං. :yes: