SLT Horu..

-333-

Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    Machangla...

    SLT un ge Meters wala Peek 25GB / Off Peek 20 GB. (Total = 45 GB ) (Online balnna puluwan usage meters wala.)

    Mage Router 1i/ NetWorx meter 1i total 22GB ne.:angry::angry:

    Anika 40 GB dunna kale masema used kala. films bewa. dan mokuth ma nokara 20 days wenakota menna motifications aenawa 80% exceed kiya kiya.:confused::confused:

    Mun num maha jara higanno tikuk bun. Hora yakku tikuk. Lankawe hema thenama hora guhawal wela bun. Epa wenawa.:angry::angry::angry::angry:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Na ban , Dan Issarata Wada Speed wadi , Uba Porn ekak Balanakota Okkoma Load wela iwarai, Uba winadi 3k baluwath. Ekai ... Porn baladdi Podi clips balapan.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,061
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    Na ban , Dan Issarata Wada Speed wadi , Uba Porn ekak Balanakota Okkoma Load wela iwarai, Uba winadi 3k baluwath. Ekai ... Porn baladdi Podi clips balapan.

    Mama usage meters dala track kala machang...(Router statistic and Network S/W)
    Speed wedi kiyala website 1a ka tiyana content walata amtharawa aehema download wen nehe bun. owa wuna kiyanna puluwan SLT 64kbps tibba dial up kale.

    Youtube witharai use karanne. Aekath may month used kale bohoma aduwen.

    Ada kale porn balana seen num sahenna adui bun kollange. Ada kale ponnayek nemai num onatharam sepa ganna game set wenawa..

    Iskole yana 8 wasare 1ta hitun.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හැමදාම එළකිරියේ ත්‍රෙඩ් එකක් දැක්කොත් එකෙක් කියයි SLT හොරුලු , තව එකෙක් කියයි ලංකා බෙල් හොරුලු , එටිසලට් හොරුලු ඩයලොග් හොරුලු.

    අනේ මන්ද බන්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    SLT හොරු

    Machangla...

    SLT un ge Meters wala Peek 25GB / Off Peek 20 GB. (Total = 45 GB ) (Online balnna puluwan usage meters wala.)

    Mage Router 1i/ NetWorx meter 1i total 22GB ne.:angry::angry:

    Anika 40 GB dunna kale masema used kala. films bewa. dan mokuth ma nokara 20 days wenakota menna motifications aenawa 80% exceed kiya kiya.:confused::confused:

    Mun num maha jara higanno tikuk bun. Hora yakku tikuk. Lankawe hema thenama hora guhawal wela bun. Epa wenawa.:angry::angry::angry::angry:
    අඩෝ උඹ හරියටම හරි බන්,:confused: මටත් ඕක වුනා.:eek:
    මගේ තියෙන්නෙ SLT 15GB ස්ටුඩන්ට් පැකේජ් එක. මගෙත් මේ මාසෙ 12 වෙනිද මුලු පීක් කෝටා එකම එවරවෙලා.:angry::angry:
    යාලුවන්ගෙන් එක්ස්ටර්නල් හාඩ් පිරෙන්න වැල හම්බෙන නිසා මම වැල බාන්නෙත් නෑ බන්.;);)
    වෙන මාස වල මම මේක අඩුම අන්තිම සතිය වෙනකං අදිනව. :yes:මේ පාරනම් මුන් ගේමක් දුන්න කියල ශුවර්. :oo:
    NetWorx වල යූසේජ් එක ගිහින් තිබ්බෙත් ~5GB, මුන් ඒකට 10GB කපල SLT යූසේජ් මීටර් එකෙන් බලනකොට. :angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    networx එකේ usage count එක වැරදෙන්න හේතුවෙනවා

    හිටපු ගමන් restart වීම,
    මැෂින් එක ස්ටක් වීම,
    ups නැතුව තියෙද්දී current එක යෑම වගේ වෙලාවල් වල,

    ඒ ඇරුනම 95%-98% විතර එකෙන් දෙන අගයන් නිවැරදියි,
    උන්ගේ data counter වල මොකක් හරි ජල්බරියක් ඇති
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    SLT/Dialog/Lankabell/Mobitel/Etisalat ඔක්කොම හොරු බං. හැම එකාම කොහෙන්හරි හොර වැඩක් කරනවා තමයි. එහෙමයි කියලා අපිට ඇමෙරිකාවේන් Internet ගන්නද බං. :baffled: ඕවා නියාමනය කරන්න ඉන්න කට්ටියත් උන්ට සපෝර්ට් නේ. තේරුමක් නෑ complain කලත්. :confused: