SLT internet drop?

Max_r

Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    මගෙත් එහෙමයි ADSL
    යු ටියුබ් එකදිගට බලන්න බැ.....

    රවුටර් එකෙ Internet බල්බ් එක සැහෙන්න වෙගෙන් පත්තු වෙනවා
    මුකුත් නෙට් එකෙ වැඩ නොකර තිබ්බත් එ වෙලාවට....

    මට මෙ සීන් එක හැම මාසෙම අන්තිම සතියෙ වගෙ තියෙනවා කියලා හිතෙනවා.......

    ----------------

    මුන් අන්ලිමිටඩ් දෙන්නෙත් නැ දෙන සොච්චම හරියට දෙන්නෙත් නැ
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මගෙත් එහෙමයි ADSL
    යු ටියුබ් එකදිගට බලන්න බැ.....

    රවුටර් එකෙ Internet බල්බ් එක සැහෙන්න වෙගෙන් පත්තු වෙනවා
    මුකුත් නෙට් එකෙ වැඩ නොකර තිබ්බත් එ වෙලාවට....

    මට මෙ සීන් එක හැම මාසෙම අන්තිම සතියෙ වගෙ තියෙනවා කියලා හිතෙනවා.......

    ----------------

    මුන් අන්ලිමිටඩ් දෙන්නෙත් නැ දෙන සොච්චම හරියට දෙන්නෙත් නැ

    10min යූටියුබ් වීඩියෝ එක 5 සරයකට buffer වෙනවා. තව 12gb තියනවා ඉවර කරන්න :sorry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    ලබන මාසේ 1 වැනිදට ඕක හරියාවි.මේක මුන්ගේ කපටි වැඩක් වගේ.

    :yes::yes::yes:
    ow bn ඔන්න බලපන් 1 වෙනිදට මුකුත් නැ ලෙඩ.....
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මචංලා, මුන් තවම අර DNS අවුල හදාගෙන නෑ. පහුගිය දවස් ටිකේ ආයේ මුන්ගේ DNS ටෙස්ට් කරා මම හිත්න්නේ. එතකොට තමා අවුල් වෙන්නේ. හැමෝම මැනුවල් DNS වෙනස් කරගත්තනම් GOOGLE DNS වලට ඔය අවුල නෑ. දැන් මාසකෙ විතර ඉඳන් SLT යූස් කරන්නේ GOOGLE DNS උන්ගේ එක අවුල් නිසා.

    2z6fej5.png


    මේ දැනුත් යන්නේ GOOGLE DNS මෙයාලා
     
    Last edited: