SLT INTERNET HELP !!

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    මචන් මට දැනගන්න පුළුවන් ද SLT INTERNET ගන්න කීයක් ගෙවන්න ඕනෙද කියල? නම් ගෙදර SLT PHONE LINE එකක් තියනවා වෙන මොනවද ගෙවල ගන්න ඕනේ මචන්?? :)