Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
SLT internet Poor promotion trick
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන්න යන්නේ SLT එකෙන් කරන මහා ප්‍රෝඩාවක් ගැන. SLT internet කලින් තිබ්බේ 512Kbps unlimited package එකක්නේ පස්සේ ඒක දෙන එක නවත්තලා 2-8 Mbps 25Gb package එකක් දෙන්න පටන් ගත්තනේ. පස්සේ මම ඒක slow නිසා අර 25 Gb package එකට මාරු උනා. මේගොල්ලෝ කියලා තියෙන්නේ ඒක 8Mbps line එකක් කියලනේ. ඒත් speed test කලාම එන්නේ 2Mbps විතර. මේක ගැන කියලා දැනට මාස 2 කට විතර කලින් slt එකට කතා කලාම කිව්වේ තව සති දෙකකින් විතර optical fibre line එකක් දානවා එතකොට හරි යයි කියලා. හැබයි මාස ගානක් ගියත් තාම අර speed එකමයි . කමක් නෑ කියමුකෝ. ගිය මාසේ අන්තිම හරියට එනකොට මගේ connection එක අම්බනෙට slow වෙලා. කතා කලාම කිව්වේ 25Gb exceed වෙලා කියලා. හැබයි ඒ call කරපු වෙලාවේ අඩු speed හරි internet යන්න පුළුවන් කම තිබ්බ. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ යන්න පුළුවන් වුනේ Google එකටයි facebook එකටයි විතරයි  . මේ ගැන ඇහුවම ඒ ගොල්ලෝ කියනවා ගොඩක් slow නිසා අනික් web sites වලට යන්න බෑ කැමති නම් තව 1Gb 250 ගානේ දෙන්නම් කියලා. මම ඇහැව්වා internet කොච්චර slow කරනවද කියලා. එතකොට කියනවා 64Kbps කියලා. මට තියන ප්‍රශ්නේ මේකයි ඉස්සර අපි පාවිච්චි කළේ dialup connections නේ එකේ එක speed 50 kbps වෙලත් අපි internet browse කලානේ. 64Kbps line එකකින් අනික් websites වලට යන්න බැරි ඇයි? අනික් කාරණේ අර මාසේ ඉවර වෙලා තමා අද බලද්දිත් අනික් sites වලට යන්න බෑ. ඒක නිසා මම ආයෙත් slt එකට call කලා. මට තේරුන විදිහට මේක promotion trick එකක්. අනික් sites වලට යන්න බැරිවෙන්න ඒවා block කරලා. ලංකවේ හරි හමන් internet service provider කෙනෙක් නැති එක ගැන තියෙන්නේ කණගාටුවක් . මේ ගැන ඔයගොල්ලො මොනවද හිතන්නේ ?

[QUOTE="gahasitha, post: 15385374, member: 138262"] [SIZE=5][FONT=Iskoola Pota]මම කියන්න යන්නේ SLT එකෙන් කරන මහා ප්‍රෝඩාවක් ගැන. SLT internet කලින් තිබ්බේ 512Kbps unlimited package එකක්නේ පස්සේ ඒක දෙන එක නවත්තලා 2-8 Mbps 25Gb package එකක් දෙන්න පටන් ගත්තනේ. පස්සේ මම ඒක slow නිසා අර 25 Gb package එකට මාරු උනා. මේගොල්ලෝ කියලා තියෙන්නේ ඒක 8Mbps line එකක් කියලනේ. ඒත් speed test කලාම එන්නේ 2Mbps විතර. මේක ගැන කියලා දැනට මාස 2 කට විතර කලින් slt එකට කතා කලාම කිව්වේ තව සති දෙකකින් විතර optical fibre line එකක් දානවා එතකොට හරි යයි කියලා. හැබයි මාස ගානක් ගියත් තාම අර speed එකමයි :(. කමක් නෑ කියමුකෝ. ගිය මාසේ අන්තිම හරියට එනකොට මගේ connection එක අම්බනෙට slow වෙලා. කතා කලාම කිව්වේ 25Gb exceed වෙලා කියලා. හැබයි ඒ call කරපු වෙලාවේ අඩු speed හරි internet යන්න පුළුවන් කම තිබ්බ. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ යන්න පුළුවන් වුනේ Google එකටයි facebook එකටයි විතරයි :angry: :angry:. මේ ගැන ඇහුවම ඒ ගොල්ලෝ කියනවා ගොඩක් slow නිසා අනික් web sites වලට යන්න බෑ කැමති නම් තව 1Gb 250 ගානේ දෙන්නම් කියලා. මම ඇහැව්වා internet කොච්චර slow කරනවද කියලා. එතකොට කියනවා 6[/FONT][FONT=Calibri]4Kbps [/FONT][FONT=Iskoola Pota]කියලා. මට තියන ප්‍රශ්නේ මේකයි ඉස්සර අපි පාවිච්චි කළේ dialup connections නේ එකේ එක speed 50 kbps වෙලත් අපි internet browse කලානේ. [/FONT][FONT=Calibri]64Kbps line [/FONT][FONT=Iskoola Pota]එකකින් අනික් websites වලට යන්න බැරි ඇයි[/FONT][FONT=Calibri]?:confused: [/FONT][FONT=Iskoola Pota]අනික් කාරණේ අර මාසේ ඉවර වෙලා තමා අද බලද්දිත් අනික් sites වලට යන්න බෑ. ඒක නිසා මම ආයෙත් slt එකට call කලා. මට තේරුන විදිහට මේක promotion trick එකක්. අනික් sites වලට යන්න බැරිවෙන්න ඒවා block කරලා. ලංකවේ හරි හමන් internet service provider කෙනෙක් නැති එක ගැන තියෙන්නේ කණගාටුවක් :(. මේ ගැන ඔයගොල්ලො මොනවද හිතන්නේ ? [/FONT][/SIZE] [SIZE=5][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom