SLT internet Poor promotion trick

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මම කියන්න යන්නේ SLT එකෙන් කරන මහා ප්‍රෝඩාවක් ගැන. SLT internet කලින් තිබ්බේ 512Kbps unlimited package එකක්නේ පස්සේ ඒක දෙන එක නවත්තලා 2-8 Mbps 25Gb package එකක් දෙන්න පටන් ගත්තනේ. පස්සේ මම ඒක slow නිසා අර 25 Gb package එකට මාරු උනා. මේගොල්ලෝ කියලා තියෙන්නේ ඒක 8Mbps line එකක් කියලනේ. ඒත් speed test කලාම එන්නේ 2Mbps විතර. මේක ගැන කියලා දැනට මාස 2 කට විතර කලින් slt එකට කතා කලාම කිව්වේ තව සති දෙකකින් විතර optical fibre line එකක් දානවා එතකොට හරි යයි කියලා. හැබයි මාස ගානක් ගියත් තාම අර speed එකමයි :(. කමක් නෑ කියමුකෝ. ගිය මාසේ අන්තිම හරියට එනකොට මගේ connection එක අම්බනෙට slow වෙලා. කතා කලාම කිව්වේ 25Gb exceed වෙලා කියලා. හැබයි ඒ call කරපු වෙලාවේ අඩු speed හරි internet යන්න පුළුවන් කම තිබ්බ. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ යන්න පුළුවන් වුනේ Google එකටයි facebook එකටයි විතරයි :angry: :angry:. මේ ගැන ඇහුවම ඒ ගොල්ලෝ කියනවා ගොඩක් slow නිසා අනික් web sites වලට යන්න බෑ කැමති නම් තව 1Gb 250 ගානේ දෙන්නම් කියලා. මම ඇහැව්වා internet කොච්චර slow කරනවද කියලා. එතකොට කියනවා 64Kbps කියලා. මට තියන ප්‍රශ්නේ මේකයි ඉස්සර අපි පාවිච්චි කළේ dialup connections නේ එකේ එක speed 50 kbps වෙලත් අපි internet browse කලානේ. 64Kbps line එකකින් අනික් websites වලට යන්න බැරි ඇයි?:confused: අනික් කාරණේ අර මාසේ ඉවර වෙලා තමා අද බලද්දිත් අනික් sites වලට යන්න බෑ. ඒක නිසා මම ආයෙත් slt එකට call කලා. මට තේරුන විදිහට මේක promotion trick එකක්. අනික් sites වලට යන්න බැරිවෙන්න ඒවා block කරලා. ලංකවේ හරි හමන් internet service provider කෙනෙක් නැති එක ගැන තියෙන්නේ කණගාටුවක් :(. මේ ගැන ඔයගොල්ලො මොනවද හිතන්නේ ?



     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    මුන්ගේ හොර වැඩ මචන්...මුන්ට සල්ලි දීල නෙට් යනවට අපිට ගහන්න ඕනේ බනස්
     

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    dan slt ape ip block karala proxy walata dala block ( filter) karala net denne ..ekai me slow wela tiyenne...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,046
    4,726
    113
    -In Darkness-
    මට නම් කියන්න තියෙන්නේ වැඩි ස්පීඩ් ගන්න ගිහින් හොට බිම ඇනගත්තා වගේ වැඩක්. ගොඩක් එවුන්ට මීටර් වුනේ නෑ ඔය ස්පීඩ් එකෙන් ඩේට ටික පට ගාද්දි ඉවර වෙනවා කියලා. ඉතින් 8Mb දෙනවා කිව්ව ගමන් අනික්වා හෙව්වේ බැලුවේ නෑ. මාරු වුනා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ තමා. පෙටිශන් නෙමෙයි මොන මඟුල කරත් උන් දන්නවා, උන් තරම් ස්ටේබල් කනෙක්ශන් එකක් දෙන්න රටේ වෙන නෙට්වර්ක් එකක් නැති විත්තිය. සෝ උන් කැමති කැමති විදියට නටනවා.
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    mama last month connection eka gaththe. exchange eke indan gedarata thiyana durath balapanawa ban. mage thiyenne 1km wage durak. mage nam 800-950KBps wage enawa. eka eka sites walin dena DL speed wenas wenawa. Zippey Share eken mama eeye DL kala 650MB withara film ekak 10 min kin wage. issarahatath oya speed ekama thibboth nam hoda.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මුන්ගේ හොර වැඩ මචන්...මුන්ට සල්ලි දීල නෙට් යනවට අපිට ගහන්න ඕනේ බනස්
    සිරාවට මට නම් අප්පිරියයි මේ කෙහෙල්මල දැන් :angry::angry:
     

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    mama slt eka eha patte inne..mageth slow....anika dan site ekak click karama net slow nisa ape computers stuck wenawa.....dialog and etisalat fiber optic unlimited pakage relese karanna yanne december wala..
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    mannam kiyanne 8mbps nathuwa 2mbps wage thiyana eka hodai ban..
    naththan dawasin DATA iwarai ;)

    un 64kbps kiuwata echchara enne naha ban.
    unge boruwa. 10kbps wage enne...
    site ekak load wenneth na.

    thawa hoda ISP kenek hitiyanam unta ohoma karanda wenne na ban :(
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    අනිත් එක මේගොල්ලෝ 25 Gb package එක හඳුන්වලා දුන්න කාලේ 512 Kbps connections අම්බානෙක slow කලා. කතා කළාට පස්සේ තමයි අපහු speed එක දුන්නේ. මේගොල්ලන්ගේ තියෙන්නේ මහා එපා කරපු promotion tricks:(. මහා ලොකුවට advertising නම් තියනවා. අනික දැන් global average එක 13Mbps වුනත් මේගොල්ලන්ගේ උපරිම 8Mbps. ඒකවත් හරියට දෙන්නේ නෑ
     

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    smother's Avatar
    smother මටනම් SLT පට්ටට වැඩ !!
    Reply With Quote ane dawath slt ekata p.....dena eka nawatwapan...
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    25 pennama slow krnw ban un. Magenam welawata 7+mbps enw. Kisi aulak ne.
    මුන් slow කරලා විතරක් නවතින්නේ නෑ sites blcock කරනවා. 25 Gb පැන්නම යන්න පුළුවන් Google Facebook විතරයි
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    මුන් slow කරලා විතරක් නවතින්නේ නෑ sites blcock කරනවා. 25 Gb පැන්නම යන්න පුළුවන් Google Facebook විතරයි

    Un slow krma mamanam mobitel eka dagena Rs.89 pkg eka dagannawa ban. 450MB dnw. Mase anthima wnwkn DL krna ewa list eke thiyan innawa. Limit paninna kittuwa serama dl krnw. Ethakota shape matanam. Mama gdk surf krna eka thama krnne.