SLT is intercepting our internet connections

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං උන්ට බැරියෑ ඔය ගූගල් ෆේස්බුක් අනං මනං ඒවගෙන් කරනව වගේ ඇඩ් පෙන්නන කනෙක්ශන් එකක් අඩුවට දෙන්න :D බිල වෙනුවට ඇඩ් වලිං හොයනව :yes: කැමති උන් ඇඩ් තියෙන ලාබ කනෙක්ශන් එක ගන්නව. කැමති උන් වැඩි ගානට ඇඩ් ෆ්‍රී කනෙක්ශන් එක ගන්නව