SLT land phone fuse help need?

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචන්ලා SLT landphone එකේ අර පොඩි box එකක් තියෙන්නේ ඒක ඇතුලේ පොඩි රතුපාට fuse එකක් තියනවා නේද
    මම කියන්නේ ෆොනේ එක ඇතුලේ නෙමි ෆොනේ එකට අමතරව පිටින් තියෙන්නේ ගොඩක් වෙලාවට ජනේලෙට සෙට් කරලා තියෙන්නේ
    telephone fuse එකක් තියෙන්නේ එක ගන්න තියන තැනක් තියනවද එකට කියන නම මොකද්ද ?
    එක කියක් විතර වෙනවද මට අමතර 2 ක් ගන්න ඕනේ එකට කියන නිවැරදි නම මොකද්ද Ebay එකේවත් සේර්ච් කරලා බලන්න
     
    Last edited:

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    මචන්ලා SLT landphone එකේ අර පොඩි box එකක් තියෙන්නේ ඒක ඇතුලේ පොඩි රතුපාට fuse එකක් තියනවා නේද
    මම කියන්නේ ෆොනේ එක ඇතුලේ නෙමි ෆොනේ එකට අමතරව පිටින් තියෙන්නේ ගොඩක් වෙලාවට ජනේලෙට සෙට් කරලා තියෙන්නේ
    telephone fuse එකක් තියෙන්නේ එක ගන්න තියන තැනක් තියනවද එකට කියන නම මොකද්ද ?
    එක කියක් විතර වෙනවද මට අමතර 2 ක් ගන්න ඕනේ එකට කියන නිවැරදි නම මොකද්ද එබය් එකේවත් සේර්ච් කරලා බලන්න

    SLT teleshop ekakin ganin, nathnam hotline kathakarapan gedaratama nomilema genath denawa.
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    යකෝ සල්ලි වියදම් නොකර බවුත් එකකින් දෙපැත්තේ eyam උණු කරලා එතුලට circuit wire කම්බි 2 ක් දාල ආයේ පාස්සපන්