SLT limit unama ubala monada karanne?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ස්ලෝ වුනාම ඉමේජස් ජාව ස්ක්‍රිප්ට් බ්ලොක් කරල පලයං සිඞ්හලයෝ.
එතකොට ස්පීඩ්.
මොබයිල් සයිට් පාවිච්චි කරන්න පුළුවන්නම් එල :)
ඩොන්ගලේ කනෙක්ශන් එකයි එස් එල් ටී එකයි දෙකම හවුලෙ පාවිච්චි කරපං.
ත්‍රෙඩ් එකක් තිබ්බ එහෙම කරන්න ඇහැකි සොට්ටෙයා එකක් දාල :)
ඩේට ඉවර වෙන්නෙ වෙබ් බ්‍රොව්ස් කල්ල නම් නෙට් ලිමිටර් දාගෙන පලයං.
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,477
    113
    Nowhere
    අපි නම් දැන් ඉතින් ඩයලොග් kbb 50 වලින් තමයි වැඩ.
    ඩවුන්ලෝඩ් කරන්න තියන ලින්ක් ටික ලිස්ට් කරගෙන එකපාර බානවා