මොනාහරි කරනව නම් කියපන්.. මගෙත් පුර්න සහයෝගය දෙනවා... මේ ටිකේ නම් ස්පිඩ් අව්ලක් නෑ වඩිය ඩවුන්ලෝඩ් නොකරපු නිසා.. නෑත්තම් ස්ක්රීන් ශොට් දාන්න තිබ්බා
එළ මචෝ...

මොනාහරි කරනව නම් කියපන්.. මගෙත් පුර්න සහයෝගය දෙනවා... මේ ටිකේ නම් ස්පිඩ් අව්ලක් නෑ වඩිය ඩවුන්ලෝඩ් නොකරපු නිසා.. නෑත්තම් ස්ක්රීන් ශොට් දාන්න තිබ්බා

ඒ ඉතින් උබ දන්න තරම තමයි. අපි කටින් සද්දේ දාල ඕව හදා ගත්තේ ගිය අවුරුද්දේ නොවැම්බර් වල අපිට කෙල වෙච්චි වෙලාවේ. ඊට පස්සේ අද වෙනකල් නම් කිසිම අවුලක් වෙලා නැහැ.
මචන් නෝ ඔෆෙන්ස් .. කටින් සද්ද දැම්ම කියල නම් උන් උඹව පඩයක් තරම් වත් ගනන් ගන්නෙ නෑ ....
අනික ඔහොම බනින පළවැණි වත් අන්තිමවත් එකා උඹ නෙවෙයි...
උඹ බැන්නට පස්සෙ උනුත් උඹ සනුහරේටම බැණ බැණ ෆෝල්ට් එකත් ක්ලෝස් කරල උඹ කියපු කතා වලින්, ඇතුලෙ ෆුල් ආතල් එකක් අරන් උඹව පැයක් ඉතර ජෝක් එකකුත් කරගෙන ඉඳළ තමයි නවත්තන්නේ...
මොකද මම දන්නව ඔතන වෙන දේ ...
කොහොමද කියල නම් අහන්න එපා...
එක්කො උඹ හොඳ ලොක්කෙව අල්ලල VLAN 1ක මාරු කරගන්න ඇති නෝමල් එකක්ට ... වෙන වෙන්න සීන් එකක් නම් නෑ ...
අනිත් හැමෝටම ඔය ෆැසිලිටි නෑ නේ ...
ඒක හින්ද අපි හැමෝටම කරන්න පුලුවන් විදිය දැණුවත් කලා ...
තෑන්ක්ස් එනි වේ....

ඒ ඉතින් උබ දන්න තරම තමයි. අපි කටින් සද්දේ දාල ඕව හදා ගත්තේ ගිය අවුරුද්දේ නොවැම්බර් වල අපිට කෙල වෙච්චි වෙලාවේ. ඊට පස්සේ අද වෙනකල් නම් කිසිම අවුලක් වෙලා නැහැ.
SLT එකට කටින් සද්දේ දාන්න ඕන කොහොමද, වෙන මොනවද කරපු දේවල්, ඒ කාලේ දාපු ADSL ත්රෙඩ් වල ඇති. කියවල බලලා ඒ විදියට කරන්න. අපහු ඕවා ටයිප් කරන්න කම්මැලියි.

එකේ මහත්තුරුන්ට කරදර කොරන්න ඕනෙත් නෑනේ එතකොට නේද ...

අන්න හරි උබ මචන් හරියටම කියල තියෙනවා.ටයිප් කරන්න අමාරුනම් ලින්ක් එක වත් දාමුකො බලන්න ....
මෙතන මේ ප්රශ්නෙට මූණ දීපු මිනිස්සු 6500 ඉතර ඉන්නවනේ මොකක් හරි විසඳුම ගන්න පුලුවන් වෙයිනේ ...එකේ මහත්තුරුන්ට කරදර කොරන්න ඕනෙත් නෑනේ එතකොට නේද ...
මට පේන විදියට සඳුන් ටෙලිකොම් එකේ ඒ.ඩී.ඇස්.ඇල්. නොක් එකේ ඉන්න මිනිස්සුන්ටව වඩා දන්න පාටයිනේ...
කොහොම හරි අපිට මේ තියන ප්රශ්නෙ විසඳගන්නනේ අපිට ඕනා ..
එකෙගෙ ප්රශ්නයක් ගැන නෙවෙයි අපි කතා කරන්නෙ ...
මගෙ හරි කියල පැත්තකට වෙන්න බෑනේ ... හැමෝගෙම දේ හදාගෙනයි අපි ඉස්සරහට යන්න ඕනා..
මමත්ට් එහෙම හිතුවනම් මම මේ පිළිඹඳ දාල තියන නූල දාන්න උවමාවකුත් ඇත්තටම නෑ ... මේ බහුතර පිරිසක් සම්භන්ධව ඇතිවුණු ගැටලුවක්නේ ...
මම නම් එහෙම හිතලයි කතා කරන්නෙ ...
මොකද මගෙ ලයින් එක ඊයෙ ඉඳල හරි ඒත් හෙට මොකක් වෙයිද කියන්න බෑ ...
ඒකටි හිතන්න ඕනා මොළයක් ඇති මිනිස්සු විදියට ...
ඔබේ ලයින් එක හරි නම් ඔබට ජය ... අපි මෙතන තර්ක කර පළක් නැත...
මට පේන විදියට සඳුන් ටෙලිකොම් එකේ ඒ.ඩී.ඇස්.ඇල්. නොක් එකේ ඉන්න මිනිස්සුන්ටව වඩා දන්න පාටයිනේ...![]()

අන්න හරි උබ මචන් හරියටම කියල තියෙනවා.
ඔන්න ඕක තමයි කරන්න ඕනේ. අපි උන්ට පෙන්නන්න ඕනා අපි උන්ට වඩා ඔතන වෙන සිද්දිය දන්නවා කියන එක. එතකොට උන්ට ලයින් එක හදන්න වෙනවා. අපි මෝඩයෝ වගේ උන කියන කියන එක අහල නිකන් හිටියොත් වෙන්නේ උන අපේ ඔලුවට අත හෝදන එක තමයි.
මම කලෙත් උන් කියන කියන එකට එකසිය ගානට අනික පැත්තට එක එක ඒවා කියල උන්ගේ ගොන් තර්ක සේරම විතර්ක කරපු එක තමයි.
----------------------
මගේ ලයින් එක හදාගත්ත කියල මම කට පියාගෙන ඉන්නවා නම් මෙහෙම ත්රෙඩ් වලට රිප්ලයි කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැනේ. මටත් තිබ්බ කටයි පු*යි වහගෙන පැත්තකට වෙලා ඉන්න. එත් මම එහෙම කරන්නේ නැහැනේ.
නෝ ඔෆෙන්ස් මචන් වැඩිය ඕනේ නැහැ උබ මේකෙයි, GLK එකෙයි දාපු ත්රෙඩ් දෙකේම copy & paste කරලා තියෙන්නෙත් මගේම පොස්ට් එකකින් උස්සපු ටෙක්ස්ට් නේ.![]()
![]()

මේ තව ඒවා තියෙනවා@ SaNDun
මේ තමයි ගූගල් රිසල්ට් "slt adsl slow" එක සර්ච් කලාම...
From yohanevindra
From Dr.zaji's
From SaNDun
From pc kush's
ඔය ඔක්කොම කතා කරන්නේ අපි මෙතන කියන්න දඟලන දේම තමයි මගෙ හිතේ ...
තාමත් අහින්සක මිනිස්සු "BLACK LIST" කරල තලා පෙලීම සිදුකරණවා
අන්න හරි උබ මචන් හරියටම කියල තියෙනවා.
ඔන්න ඕක තමයි කරන්න ඕනේ. අපි උන්ට පෙන්නන්න ඕනා අපි උන්ට වඩා ඔතන වෙන සිද්දිය දන්නවා කියන එක. එතකොට උන්ට ලයින් එක හදන්න වෙනවා. අපි මෝඩයෝ වගේ උන කියන කියන එක අහල නිකන් හිටියොත් වෙන්නේ උන අපේ ඔලුවට අත හෝදන එක තමයි.
මම කලෙත් උන් කියන කියන එකට එකසිය ගානට අනික පැත්තට එක එක ඒවා කියල උන්ගේ ගොන් තර්ක සේරම විතර්ක කරපු එක තමයි.
----------------------
මගේ ලයින් එක හදාගත්ත කියල මම කට පියාගෙන ඉන්නවා නම් මෙහෙම ත්රෙඩ් වලට රිප්ලයි කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැනේ. මටත් තිබ්බ කටයි පු*යි වහගෙන පැත්තකට වෙලා ඉන්න. එත් මම එහෙම කරන්නේ නැහැනේ.
නෝ ඔෆෙන්ස් මචන් වැඩිය ඕනේ නැහැ උබ මේකෙයි, GLK එකෙයි දාපු ත්රෙඩ් දෙකේම copy & paste කරලා තියෙන්නෙත් මගේම පොස්ට් එකකින් උස්සපු ටෙක්ස්ට් නේ.![]()
![]()

.මොකෝ ගල් ගිලලා වගේ ?![]()

.
ilanga para call karala amu kunuharupen baninawa..ammapa meka hariyanne nane ban. apita boruwata number ekakuth denawa complain ekak damma kiyala.eka dunnata passe indala call karama kiyanne hari sir complain eka dala thiyenne api aye mathak karannam kiyala 

SLT හොරුන්ගේ බලු වැඩ නිසා ඌ තාම බෆර් වෙනවා.

Same here machan.mata nam epa wela thiyenne complain kalaata call back karanne wath na ban huth**ge puthala
ammapa mala panina eke uparimatama panala inneilanga para call karala amu kunuharupen baninawa..ammapa meka hariyanne nane ban. apita boruwata number ekakuth denawa complain ekak damma kiyala.eka dunnata passe indala call karama kiyanne hari sir complain eka dala thiyenne api aye mathak karannam kiyala
okunge ammala thathala mathak karanawa man aye call ekak aragena.![]()

matath badu hari wage
ada speed eka 30KBps![]()

අනේ.... ඇඬෙනවා ආයිත් ඇඬෙනව ... කොල්ලො ලයින් කන්ඩිශන් කොහොමැයි...හොඳට තියනවැයි...![]()