Slt Loyality Data

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    අනිත් අයට
    වාෂ්ප වෙන්නේ නම් නෑ. නයිට් ඩේටා වලින් බැලුවත් කැපෙන්නේ මේ ලෝයලිටි එකෙන්. ගොඩක් උන් දන්නේ නැතිව නයිට් ඩේටා යූස් කරනවා.එතකොට අරකත් ඉවරයි. අනික අප්ලෝඩ් කැපෙන්නෙත් මේකෙන්. ඒ නිසා ගොඩක් අය හිතන්නේ වාෂ්ප වෙනවා කියල.. මම මොනිටර් කලා දැන් මාස කිපයක ඉදන් යූස් කරන එක තමා කැපෙන්නේ.
    ow ban. oya data වාෂ්ප wenawa kiyanne godak wala balana un... ehema data loss wenne na. Net meter ekei mekei ekama ganna yanne.