අන්නාසි වත්තක් මැදින් වගේ දිව්වොත් කොහොමද?agreement එකකින් වත් කියල නැති 9.3GB ලැබිලත් හොදක් කියන්නෙ නැති ටිපිකල් සින්හලු.
SLT Promotion manager be like.. මුන්ට මේව නිකන් දෙනවට වඩා හොදයි සරම උස්සන් ඉලුක්ගාලක දුවනව.![]()

උබ කොච්චර කල්ද අරගෙන කනෙක්ෂන් එක?![]()
sirawata. hama maasema 1 dawasai 10GB thiyenne. eketh karapu deyak detail report eke na. maru loyalty data
agreement එකකින් වත් කියල නැති 9.3GB ලැබිලත් හොදක් කියන්නෙ නැති ටිපිකල් සින්හලු.
SLT Promotion manager be like.. මුන්ට මේව නිකන් දෙනවට වඩා හොදයි සරම උස්සන් ඉලුක්ගාලක දුවනව.![]()

Anna a dial walata kiyannako ape me prasne wisadanna udawak denna kiyala.දැනට ටෙලිකොම් එකෙ වැඩ කරන ඩයල් දෙකක් කමෙන්ට් කරලා තියෙනවා
උබ කොච්චර කල්ද අරගෙන කනෙක්ෂන් එක?
මගේ අවුරුදු 10කටත් වැඩියි.දෙන්නේ 9.3..ඒත් ඔහෙ කමක් නෑ ඉතින්. නිකන් හම්බෙන එකනේ.
අනිත් අයට
වාෂ්ප වෙන්නේ නම් නෑ. නයිට් ඩේටා වලින් බැලුවත් කැපෙන්නේ මේ ලෝයලිටි එකෙන්. ගොඩක් උන් දන්නේ නැතිව නයිට් ඩේටා යූස් කරනවා.එතකොට අරකත් ඉවරයි. අනික අප්ලෝඩ් කැපෙන්නෙත් මේකෙන්. ඒ නිසා ගොඩක් අය හිතන්නේ වාෂ්ප වෙනවා කියල.. මම මොනිටර් කලා දැන් මාස කිපයක ඉදන් යූස් කරන එක තමා කැපෙන්නේ.
Anna a dial walata kiyannako ape me prasne wisadanna udawak denna kiyala.