SLT Loyalty DATA Finish

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    DATE : 01- 02-2024 (NEW MONTH)
    TIME 12. 05AM



    MOKUTMA KALE NE data vanish wenawa. windows update mokuthma une ne.

    1706727183427.png
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඩේලි යුසේජ් එකෙ ලෝයල්ටි ඩේට පාවිච්චි උනේ කොහොමද කියල පෙන්නනවද

    Ps: මගෙ නම් ඔක්කොම තියෙනව.
     
    • Like
    Reactions: NRTG

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    dan loyalty kepenne ne neda 12 to 7
    mama dan me download karana gaman enne
    tama kepila ne mokenwath

    essara nam loyalty data ne 1st kepila ewara wenne
    ------ Post added on Feb 1, 2024 at 12:40 AM
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    SLT, Mobitel දෙකම එකයි, data quota වලට වෙන දෙයක් නෑ
    SLT වලින් අයින් වෙලා Mobitel වලට ආවා, දාපු 2GB + Rs. 500 වලට වුණ දෙයක් නෑ
    ඊළග දවසේ ඒ load එකම Hutch 1GB වලින් කරගත්තා

    කිසිම background service, update එකක් වුණේ නෑ, ඔක්කොම manual run වෙන්න හදලා තියෙන්නේ mobile එකේ
    btw Mobitel speed හොදයි, මට දවසේ ඕනම වෙලාවක over 20Mbps එනවා
     
    • Like
    Reactions: NRTG