ඔයාගේ windows update එකක් වත් ගියාද දන්නෑ. එහෙම අතුරුදහන් වෙන්න විදිහක් නෑනේ කිසිම හේතුවක් නැතුව?
View attachment 215680
( මම උදේ පාන්දර 4 වගේ ඉදන් පාවිච්චි කරා )

oya usage ekata yatin thiynne valid till 03-Oct kyla.. ubalata aluth loyality hmbenne Oct 04 wenidata...