Slt malakaradaraya

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,143
    720
    113
    38
    kalutara
    පයිබර් රෙද්දට රෙජිස්ටර් වෙන්න කියල කෝල් කරනවා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    අපිට කෝල් කරනවා තව peo tv connection එකක් ගන්නලු, භාගයක් ගෙවන්නලු
    මට පුකේ අමාරුවක් තියෙනවා කියලා හිතුවද දන්නේ නෑ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දුක හිතෙන කතාවක් කියලා සල්ලි ඉල්ලපං 🤣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,589
    32,334
    113
    අපිට කෝල් කරනවා තව peo tv connection එකක් ගන්නලු, භාගයක් ගෙවන්නලු
    මට පුකේ අමාරුවක් තියෙනවා කියලා හිතුවද දන්නේ නෑ
    apita pupe arinna epa thawath kanchana arala thiyenne electricity walin kiyapan
     
    • Haha
    Reactions: fxmoney

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,277
    113
    Gotland
    කෙල්ලෙක් කතා කරල අහනව හරෝ ගමුලු
    මම කිව්වා තීන පැකේජ් එකත් වැඩිය යුස් වෙන්නේ නැති නිසා එද්දාස් ගානක් ගෙවන්න පයි බර් අනවශ්‍යයි කියල



    පස්සේ මම ටෙලිකොම් ඔපිසියකට ගියාම දැක්කේ
    කෙල්ලෙක් පැත්තකින් පොතක් තියන් එකෙන් නම්බස් බලල කෝල් කරනව
     
    • Wow
    Reactions: DHE