SLT megaline connection වලින් ආණ්ඩුවට MY3ට බනින උන්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මාත් ඔය සීන් එක දැක්කා බං, ඕකට හේතුව මම දන්න තරමින් පැහැදිලි කරන්නම්, මම කිව්වේ දේශපාලන හේතුව නෙමෙයි ඔය Router එකේ සීන් එක පැහැදිලි කරන්නම්,

ඉස්සර ගූගල් එකෙන් පෙන්නන IP එකයි Router එකේ පෙන්නන එකයි දෙකම එකයි,ඒකට හේතුව අපිට SLT එකෙන් කෙළින්ම Public IP එකක් දෙනවා, ඒක නිසා අපිට ගොඩක් වැඩ ගන්න පුලුවන් ඒ IP එක තිබ්බ කාලෙ, උදාහරණයක් විදියට මෙන්න මේ වගේ වැඩ කරගන්න පුලුවන්කම තිබ්බා, අපි හිතමු ඉස්සර 112.143.45.123 කියල IP එකක් Assign වුණා කියලා, එතකොට අපිට පුලුවන් අපි Router එක රීස්ටාර්ට් කරන කල් මේ IP එක හරහා වෙබ් සර්වර් එකක් හදන්න, FTP, RDP, MySQL ඕනම සර්වර් එකක් ගෙදර හදන්න පුලුවන්කම තිබුණා, මේ ගැන වැඩි විස්තර ඕන කෙනෙක් ඉන්නවා නම් අහන්න,

දැන් වෙලා තියෙන්නේ මුන්ගේ වාසිය ගැන හිතලා දැන් මුන් තනි IP එකක් අරගෙන එක Pool එකක් හරහා බෙදනවා, සරළ උදාහරණයක් කිව්වොත් උඹලට තේරෙවි, අපේ ගෙදර අවුටර් එකට ඉන්ටර්නෙට් එනවා 124.67.32.123 කියන IP එකෙන් මම ඒක Switch එකක් දාලා කම්පීටර් 5කට විතර බෙදනවා එතකොට ඒ කම්පීටර් වලට යන්නේ 192.168.1.2-192.168.1.5 වගේ රේන්ජ් එකකට යනකල්, එතකොට අපි ගූගල් එකේ ගැහුවම Public IP එක පෙන්නනවා මැෂින් එකේ ගැහුවම අපේ IP පෙන්නනවා,

ඒ වගේ වැඩක් තමයි මෙතැන වෙලා තියෙන්නේ SLT එකෙන් තනි Pulic IP එකක් අරගෙන ඒ එකක් ගොඩකට බෙදනවා, උන්ට ඒකෙන් ලාබයි අපිට කරන්න පුලුවන් වැඩ සීමිත වෙනවා,

මම දන්න තරමින් මේක තමයි මෙතැන වෙන්නේ,
:yes::yes::yes::yes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ලංකාවෙ මේ ඉතිහාසෙ කවදාවත් මොන ISP කෙනෙක් වත් Static IP free දීලා නෑ බං. දන්න ලබ්බක් කතා කරපං :rofl:
 
Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    lol_vladimir_putin.gif
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පැටියා;19072163 said:
    ලංකාවෙ මේ ඉතිහාසෙ කවදාවත් මොන ISP කෙනෙක් වත් Static IP free දීලා නෑ බං. දන්න ලබ්බක් කතා කරපං :rofl:

    Kawda bn statis dunna kiwwe? Static IP dena kathawa gana nemei mama kiyala thiyenne, dynamic IP welath balama kramayakata dan mun internet denne, dynamic ip ekath pool ekak haraha ewanne dan, mama example ekka dala thiyana post eka hondata kiyawala iwara wela reply karapan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Kawda bn statis dunna kiwwe? Static IP dena kathawa gana nemei mama kiyala thiyenne, dynamic IP welath balama kramayakata dan mun internet denne, dynamic ip ekath pool ekak haraha ewanne dan, mama example ekka dala thiyana post eka hondata kiyawala iwara wela reply karapan

    IP Pool එකක් එදත් තිබ්බා අදත් තියනවා. වැරදි පනිවිඩ සමාජගත කරන්න එපා බං :P
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පැටියා;19072163 said:
    ලංකාවෙ මේ ඉතිහාසෙ කවදාවත් මොන ISP කෙනෙක් වත් Static IP free දීලා නෑ බං. දන්න ලබ්බක් කතා කරපං :rofl:

    මේ පින්තූරෙ බලපං

    මම මේක අද දාන්නමයි හිටියේ, දන්න දෙයක් කතා කරපං බං, මේ දෙන්නෙ එතකොට මොනවද දන්නේ නෑ නේ? SLT විතරක් නෙමෙයි අනිත් ISP ලත් Static දෙනවා ඇති, මම ඒ ගැන නම් දන්නේ නෑ, SLT නම් ඉස්සර ඉඳන්ම දෙනවා, හැබැයි Free නම් දෙන්නේ නෑ බං මොකක්වත්, හැබැයි මේ රවුටර් කේස් එකට Dynamic and Static IP වල කිසි සම්බන්ධයක් නෑ බං, මම එහෙම එකක් කොහෙවත් කියලත් නෑ, උඹ නේ දැන් මේකට Static IP කේස් එකක් ගාවගෙන තියෙන්නේ

    ADgFIaz.png

    මේ මෑතකදි ඉඳන් තමයි SLT එකේ ඔය IP කේස් එක ආවෙ, මම අර තරම් පැහැදිලිව කියල තියෙන එක තේරුම් ගන්න බැරි එකට මට කරන්න දෙයක් නෑ බං, අනිත් දවසෙ හරියට පෝස්ට් එකක් කියවල ඉවර වෙලා ඒකට උත්තර දීපං, උඹල වගේ පණ්ඩිතයො නිසා මේ එලකිරි එකේ ඇත්තටම දන්න එකෙක් දවසක මේ වගේ එකකට උදව්වක් නොකර අහක බලාගෙන යයි,
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    Kawda bn statis dunna kiwwe? Static IP dena kathawa gana nemei mama kiyala thiyenne, dynamic IP welath balama kramayakata dan mun internet denne, dynamic ip ekath pool ekak haraha ewanne dan, mama example ekka dala thiyana post eka hondata kiyawala iwara wela reply karapan
    lol_vladimir_putin.gif
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේ මොකක්ද මූ දෙන ආතල් එක :lol: කලිනුත් එහෙම තමයි තිබ්බේ. :lol: Dynamic IP තියෙනකන් අපිව අල්ලන්න බෑ. :P කොහොමත් SLT server හරහා තමයි අපිට නෙට් එන්නේ. නැතුව උඹ හිතුවද SLT එකට සල්ලි ගෙව්වම මෛත්‍රීගේ කොම්පුටර් එකෙන් ඉන්ටර්නෙට් දෙන්නේ කියලා :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,576
    113
    ගග අද්දර
    රනා;19072078 said:
    ඉස්සර උබලට google 1ke ගහල එන IP 1කම තමා router 1ke thibbe, දැන් නෑ නේද?

    කෙටියෙන් කියනවා නම් ඉස්සර කෙලින්ම අන්තර් ජාලයට පිවිසුනා දැන් slt 1කෙ කොම්පුටර් එකකින් යන්නේ, 100.70.xxxx

    ඉස්සර කෙලින්ම dynamic ip එකෙන් කෙලින්ම අන්තර්ජාලේ එක්ක ගනුදෙනු කරා, දැන් එකෙක් මැදට පැනලා කියල පේනවද?:lol::lol::lol::lol:

    උබ කියන මේ කතාව ඇත්ත. කලින් බලන්න පුළුවන් දැන් බෑ.... :yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Meya me kiyanne issara ape dynamic IP eka gahala ape machine ekata access karanna puluwan internet eken server ekak widiyata. Namuth dan api SLT eke LAN ip ekakata connect wenne, namuth internet yanne wena public IP ekakin proxyak wage.

    Meka ithin Static IP wikuanna karapu deyak da naththan wena tracking method ekakda danne naha. Tracking wenna nam amarui, ekata loku wiyadamukuth yanawa wagema track karannath lesi naha + legal prashna.

    Meka nisa dan dynamic ip eken web services duwapu ayata prashnayak wena puluwan. Ex.. CCTV web interface, remote control of PC etc..
    Samahara wita salli deela Static IP ganna wei.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කලින් දුන්නෙත් dynamic ද statics කියල නං මතක නෑ බන් .. ඒ උනාට Terms and Conditions agreement එක නං කලින් එකම තමා බන් තියෙන්නේ , එකේ බලපන් privacy වලට වග කියන නෑ කියලයි .. law enforcement වල investigation වලට support කරනවා කියලයි දාලම තියනව .. අපි කලින් ගත්තෙත් එකට හා කියලම තමා .. ඉතින් මොනව බැලුව හෝ නැතා හෝ කරන්න දෙයක් නෑ

    u kiyala tiyena eka hari
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාත් ඔය සීන් එක දැක්කා බං, ඕකට හේතුව මම දන්න තරමින් පැහැදිලි කරන්නම්, මම කිව්වේ දේශපාලන හේතුව නෙමෙයි ඔය Router එකේ සීන් එක පැහැදිලි කරන්නම්,

    ඉස්සර ගූගල් එකෙන් පෙන්නන IP එකයි Router එකේ පෙන්නන එකයි දෙකම එකයි,ඒකට හේතුව අපිට SLT එකෙන් කෙළින්ම Public IP එකක් දෙනවා, ඒක නිසා අපිට ගොඩක් වැඩ ගන්න පුලුවන් ඒ IP එක තිබ්බ කාලෙ, උදාහරණයක් විදියට මෙන්න මේ වගේ වැඩ කරගන්න පුලුවන්කම තිබ්බා, අපි හිතමු ඉස්සර 112.143.45.123 කියල IP එකක් Assign වුණා කියලා, එතකොට අපිට පුලුවන් අපි Router එක රීස්ටාර්ට් කරන කල් මේ IP එක හරහා වෙබ් සර්වර් එකක් හදන්න, FTP, RDP, MySQL ඕනම සර්වර් එකක් ගෙදර හදන්න පුලුවන්කම තිබුණා, මේ ගැන වැඩි විස්තර ඕන කෙනෙක් ඉන්නවා නම් අහන්න,

    දැන් වෙලා තියෙන්නේ මුන්ගේ වාසිය ගැන හිතලා දැන් මුන් තනි IP එකක් අරගෙන එක Pool එකක් හරහා බෙදනවා, සරළ උදාහරණයක් කිව්වොත් උඹලට තේරෙවි, අපේ ගෙදර අවුටර් එකට ඉන්ටර්නෙට් එනවා 124.67.32.123 කියන IP එකෙන් මම ඒක Switch එකක් දාලා කම්පීටර් 5කට විතර බෙදනවා එතකොට ඒ කම්පීටර් වලට යන්නේ 192.168.1.2-192.168.1.5 වගේ රේන්ජ් එකකට යනකල්, එතකොට අපි ගූගල් එකේ ගැහුවම Public IP එක පෙන්නනවා මැෂින් එකේ ගැහුවම අපේ IP පෙන්නනවා,

    ඒ වගේ වැඩක් තමයි මෙතැන වෙලා තියෙන්නේ SLT එකෙන් තනි Pulic IP එකක් අරගෙන ඒ එකක් ගොඩකට බෙදනවා, උන්ට ඒකෙන් ලාබයි අපිට කරන්න පුලුවන් වැඩ සීමිත වෙනවා,

    මම දන්න තරමින් මේක තමයි මෙතැන වෙන්නේ,

    Good explanation!!!:):)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    machan oya udin oya pehedili karala thiyenne NAT kiyana eka Network Address Translation (NAT). NAT kiyana eka genawe IP version 4 wala ethi una prashnayak nisa. Billion ganak device connect wenakota IP address madi wenawa kiyala Internet providers lata therum giya. Itapasse thama IP version 6 genne. eth thamath meka use wenne ne internet walata mokada NAT kiyana hoya gaththa nisa.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ මොකක්ද මූ දෙන ආතල් එක :lol: කලිනුත් එහෙම තමයි තිබ්බේ. :lol: Dynamic IP තියෙනකන් අපිව අල්ලන්න බෑ. :P කොහොමත් SLT server හරහා තමයි අපිට නෙට් එන්නේ. නැතුව උඹ හිතුවද SLT එකට සල්ලි ගෙව්වම මෛත්‍රීගේ කොම්පුටර් එකෙන් ඉන්ටර්නෙට් දෙන්නේ කියලා :lol:

    Puluwan bn allanna....