SLT MEGALINE HELP

isurayaa

Member
Jul 4, 2009
62
1
0
Kottawa
Machanla mama slt megaline ganna yaho

telephone+broadband+peotv =10000

1.tikak upades deepan

2.mewa hodada vena option tiyenawada ?

3.amatara chgs thiyenawadooo

help me
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:rolleyes: උඹ ලෑන්ඩ් ලයින් එකක් ඕනෙම නම් විතර ගනින්. :nerd: ගොඩක් උන් කියන්නෙ SLT ADSL නම් ස්ලෝ කියල. :no: ඒ නිසා ගන්න එපා. :no: Peo TV ගන්න එපා Dish TV HD එකක් ගනින් ගෙදර තියෙන්නෙ Full HD TV එකක් නම්. නැති නම් නෝමල් Dish TV Connection එකක් ගනින්. විකල්පයක් නෑ ම නම් Landline + Peo TV ගනින්, :nerd: ADSL නම් ස්ලෝ ලු.. (බොරු කියන්න ඕන නෑ නෙ මට නම් SLT broadband ස්ලෝ නැත. :rolleyes: මාසෙට 400GB - 500GB ක් බාලත්..)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
http://www.satlanka.com/contact_satlanka.htm

මුං හෙන ගාණක් කියයි :-)eek: 12ක්, :oo: 15ක් :shocked: 18ක්). කොළඹ දිහා මේකෙ සැට් එක වෙනමම අරන් ඔක්කොම ටික 5, 6කට වගේ කරගන්න පුළුවන් ලු කියල අහල තියෙනව.

http://www.satlanka.com/dish_tv.html

HD receiver එක නම් ටිකක් ගණන්. :yes: මූලික වියදම වැඩියි. :no: පැකේජ් වලට HD monthly rental/Normal monthly rental කියල වෙනසක් නෑ, HD/Normal දෙකේම මාසෙට එකම ගාණ වෙන්න ඕන.

:rolleyes: සියළු විස්තර මම දන්න පරිදි වේ.. :nerd: වැරදි හෝ හරි වෙන්න පුළුවන්.
 

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    :rolleyes: උඹ ලෑන්ඩ් ලයින් එකක් ඕනෙම නම් විතර ගනින්. :nerd: ගොඩක් උන් කියන්නෙ SLT ADSL නම් ස්ලෝ කියල. :no: ඒ නිසා ගන්න එපා. :no: Peo TV ගන්න එපා Dish TV HD එකක් ගනින් ගෙදර තියෙන්නෙ Full HD TV එකක් නම්. නැති නම් නෝමල් Dish TV Connection එකක් ගනින්. විකල්පයක් නෑ ම නම් Landline + Peo TV ගනින්, :nerd: ADSL නම් ස්ලෝ ලු.. (බොරු කියන්න ඕන නෑ නෙ මට නම් SLT broadband ස්ලෝ නැත. :rolleyes: මාසෙට 400GB - 500GB ක් බාලත්..)

    :P::D:D:D
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Machanla mama slt megaline ganna yaho

    telephone+broadband+peotv =10000

    1.tikak upades deepan

    2.mewa hodada vena option tiyenawada ?

    3.amatara chgs thiyenawadooo

    help me
    :lol::lol::lol::lol: uba aragenama Hoda naraka Kiyapanko :P
    macha Adsl nam slow :frown:
    landi line eka wunath ganan wediy ne banz,mobile ekakin katha karama ita wada labai,anika monthly rental ekakuth na :P yana dipankareka aran yannath puluwan :)
    PeoTV gena kiyanawanam uba telecom eka gawa idala 3Km wage ethulatha nam inne stuck novi bala ganna puluwan wei,ube ita wada durin nam inne,uba nikan ambanakata hiruna VCD ekak balanawa wage wei :P Stuck wenawa arawa mewa :frown:
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    Macho math ada gihin salli banda, :)
    mata adsl internet wadak naha,telephone ekai peo tv witharai ganne
    mun net ganne nathi hinda thawa 1000k oni kiwwa :(

    gedara thiyana telephone ekatama gannawa nam 5000 ganak me dawas wala offer ekata
    mata thawa aluth phoneline ekak oni kiwwa hinda okkoma 13500k una,
    free kudayak denawa December mase
    aragenama balanna oni quality eka,habai gaththoth awruddak aniwa use karanna oni
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    eka thamai bun offer eka nisa thamai balanne
    mama athurugiriye awlak nethi wei neda

    ane manda gando nogando manda


    mama nam colombin pita ban inne ekai ganne,
    antenna eken tv signal clear naha dan issaraha tharam apita.
    mama gaththe aduma package eka,ekath 1000kata kittui
    passe channel madinam wena ekakata yanawa

    macho mama ganna hitiye Dialog tv eth mata ganna epa kiwwa Dialog ekema kattiya :yes::yes::yes::yes::yes: