Hand Mixer or Hand Mixer With Bowl

focusman

Active member
  • Dec 14, 2016
    171
    61
    28
    Guys podi help ekak oone. Hand mixer or Hand mixer with bowl me deken ganna hodama option eka mokakda? ee wagema lankawe accessories unath ganna puluwan brands monada tikak durable? below Rs 10,000/= wage budget yanna puluwan?

    1) Innovex - Hand Mixer With Bowl (meka lankawe hadana nisa accessories ehema athi kiyala hithenawa mokak hari awlak unath)

    2) PHILIPS Hand Mixer

    3) Panasonic Bowl Mixer
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,359
    3
    117,369
    113
    Gampaha
    Any mixer would work. Bought a cheap Chinese one and it worked for more than 5 years. But if you are looking for heavy duty mixing work like heavy doughs, go for either a Philips, Black and Decker or Panasonic with a bowl
    බ්ලැක් ඇන්ඩ් ඩෙකර් වල පාට්ස් එහෙම හොයන්න අමාරුයි හැබැයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    10,063
    16,524
    113
    Colombo
    බ්ලැක් ඇන්ඩ් ඩෙකර් වල පාට්ස් එහෙම හොයන්න අමාරුයි හැබැයි.
    දැන් Black and Decker කරන්නෙ Dimo එකෙන්, ඒක නිසා සර්විස් සහ පාට්ස් උන් ලඟ ඇති උන් කරන මොඩල් වලට, ඉස්සර කරේ Delmage එකෙන්, ඒ කාලෙ නං කොළඹින් පිට සර්විසස් එහෙම ගන්න තිබ්බෙ නැහැ
    Stanley Black and Decker කම්පැනියෙ තියන සේරම සබ් බ්‍රැන්ඩ් දැන් Dimo එකෙන් කරනවා Dewalt/Stanley/B+D
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,359
    3
    117,369
    113
    Gampaha
    දැන් Black and Decker කරන්නෙ Dimo එකෙන්, ඒක නිසා සර්විස් සහ පාට්ස් උන් ලඟ ඇති උන් කරන මොඩල් වලට, ඉස්සර කරේ Delmage එකෙන්, ඒ කාලෙ නං කොළඹින් පිට සර්විසස් එහෙම ගන්න තිබ්බෙ නැහැ
    Stanley Black and Decker කම්පැනියෙ තියන සේරම සබ් බ්‍රැන්ඩ් දැන් Dimo එකෙන් කරනවා Dewalt/Stanley/B+D
    👍👍👍 තෑන්ක්ස් මචෝ...

    අපේ ගෙදර බ්ලෙන්ඩරේට ආමිචර් බුශ් හොයාගන්න බැරුව ඒක මනුස්සයෙකුට දීල දැම්ම...
    වැඩ කරාට බුශ් සවුත්තු නිසා සද්දෙ වැඩියි...
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,876
    113
    55
    400 : Bad Request
    We bought Panasonic stand mixer with bowl from Damro in April this year it was 7k+
    it stopped working after 4 months of use the motor is stuck and it doesn't move..
    we sent it to claim warranty as it has 2 year.. machine is at the repair and estimated time for repair/replacement is never given.
    so we had to buy another one , this time we bought Sisil one without bowl.. so I suggest stay away from Panasonic ones.. they do tend to break so easily (Made in India)