SLT meter වෙනස් වෙලා

love silva

Junior member
  • Jan 16, 2014
    219
    14
    18
    හයියෝ SLT මීටරේට වෙච්ච දෙයක්.......

    15na7ts.png
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    ai ban oya uda colours wala anthimata thiyenne:)

    ආ.. ඒක කලින් ඉදන් තිබ්බානේ බන්.. ඒ කියන්නේ රූ ඩේටා ඉවර උනොත් දවල් ටිකෙන් කපා ගන්නවා කියන එක බන්.. උබ සමහරවිට දැකලා ඇති කලින් තිබ්බ මීටරේ ග්‍රේ කලර් එකෙත් unusable volume කියලා දාලා තිබ්බා.. ඒ අපි රැට අපිට දිලා තියෙන ප්‍රමාණයට වඩා යූස් කරපුවා... :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආ.. ඒක කලින් ඉදන් තිබ්බානේ බන්.. ඒ කියන්නේ රූ ඩේටා ඉවර උනොත් දවල් ටිකෙන් කපා ගන්නවා කියන එක බන්.. උබ සමහරවිට දැකලා ඇති කලින් තිබ්බ මීටරේ ග්‍රේ කලර් එකෙත් unusable volume කියලා දාලා තිබ්බා.. ඒ අපි රැට අපිට දිලා තියෙන ප්‍රමාණයට වඩා යූස් කරපුවා... :yes:
    ;)
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    ආ.. ඒක කලින් ඉදන් තිබ්බානේ බන්.. ඒ කියන්නේ රූ ඩේටා ඉවර උනොත් දවල් ටිකෙන් කපා ගන්නවා කියන එක බන්.. උබ සමහරවිට දැකලා ඇති කලින් තිබ්බ මීටරේ ග්‍රේ කලර් එකෙත් unusable volume කියලා දාලා තිබ්බා.. ඒ අපි රැට අපිට දිලා තියෙන ප්‍රමාණයට වඩා යූස් කරපුවා... :yes:

    ethakota dawal data iwara unoth re data tika use karanna berida?:(
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ගූගල් ලූන්, SLT, Dialog දීමනා අතරින් CEPA/ETCA අත්සන් කරන වගයි...
    ඉස්සර ක්‍රිකට් මැච් එක අතරෙ බඩු මිල වැඩිකලා වගෙ...
    ඇස්, කණ් ඇරගෙන හිටු සිංහලු!