SLT - Mobitel ඔබ කරගෙන තියන පාඩුව සහ රටට ඔබ විසින් කර ඇති පාඩුව..😷

hashanudara

Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    මී ෆෙස්බුක් එකද බලහන්කො මුන්ගේ කමෙන්ට් ,කියන දේ තෙරන් ගන්නේ න
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේ කතාවෙ ගනන් වල පොඩි අවුලක් තිබ්බත් ඇත්ත කතාවක් තියෙනවනේ මචන්
    Dialog arcade එකකට ගියාට අපිට සුද්දො නෙමෙයි දකින්න ලැබෙන්නේ ලංකාවේ කළු කැත සුන්දර අනාථ තට්ට සිංහලුන්.
    ඒකියන්නේ පිටරටට සල්ලි යනවා විතරක් ම නෙමෙයි අපිට jobs ලැබෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    පිටරටට සල්ලි යනවා විතරක් ම නෙමෙයි අපිට jobs ලැබෙනවා
    ඔව් වාසිත් තියෙනවා competition එකක් තියෙනකොට කස්ටමර්ට වාසි වෙන එක, ඒ සමාගම් ලංකාවෙ infrastructure හදන්න ආයෝජනය කරන එක වගේ

    ඒත් Mobitel, Telecom පාවිච්චි කරන්න පුළුවන් හොඳ සර්විස් එකක් ලැබෙන හැම තැනකම ඒව පාවිච්චි කරන එක හොඳයි
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එක හින්දා වෙන්න ඇති මැලේසියාවේ එකෙක්ට සැහෙන ගානක් පඩි දීලා slt එකේ ඩිරෙක්ටර් කෙනෙක් කරලා තිබ්බේ. පිටරටට මුදල් යන්නේ නැති හින්ද ද ?
     
    • Like
    Reactions: DjAnomaly