SLT/MOBITEL FREE DATA

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,257
    4,711
    113
    95454324_10157582586573143_5746667607847600128_o.jpg



    96506298_10157582582808143_6647743096484265984_o.jpg
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඕක දැක්ක පමණින් හදිස්සි වෙන්න එපා.
    කියන තරම් යකා කලුත් නෑ සුදුත් නෑ. මමත් ගියා බලන්න.

    මෙන්න මේකයි එන්නෙ...

    photo-2020-05-07-18-12-48.jpg

    photo-2020-05-07-18-12-48.jpg


    ඉදිරි දිනය කවදා ඒවිදැයි නොදනී. :lol::lol::lol:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    කොහේ තියෙන පුකේ අමාරුවකට තියෙන data පුජ කරන්නේ :lol:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    Ponna isp yakoo news nam
    Wena ekek enne naha ne lankawata
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    මන් ගියේ 07.00PM වගේ ! බඩු ඉවරයි !
    3000GB බන් බෙදුවේ !
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    මන් ගියේ 07.00PM වගේ ! බඩු ඉවරයි !
    3000GB බන් බෙදුවේ !

    ඒ මොබිටෙල් නෙ SLT ගොඩක් වෙලා තිබ්බ මං හිතන්නෙ

    එක්කෙනෙකුට 1GB වගේ හම්බෙයි.