ඊයේ ඉදන්(12.25) මගෙ SLT Mobitel සිම් එකෙ එකපාරටම නෙට්වර්ක් ටයිප් එක වෙනස් වෙනව edge(E) වලට. අයාර්ප්ලේන් මොඩ් ඔන් කරල රීස්ටාර්ට් කරපුහම හරියනව, ඒත් ටික වේලාවකින් අයෙත් Edge වලට මාරු වෙනව. මේකට මොකද කරන්නෙ?අවුරුද්දක් විතර සිම් එක අරන් මෙහෙම වෙලා නෑ කවදාවත්.