අවුරුදු පහක ඉදන් තිබ්බ ADSL එක මාරු කරල ෆයිබර් ගත්ත. ඒකෙ රවුටර් එකත් සුපිරි. ගත්ත දා දුන්න එකමයි මෙ අවුරුද්ද වෙනකම් තිබ්බ්ර්. කිසි වදයක් දුන්නෑ ADSL එක.,
ෆයිබර් එක කේස් නෙ බන් හුත්ත
අරගෙන මාසයක් නෑ.
1. ලැප් එකෙ වයිෆයි නෙට්වර්ක් 3ක් පෙන්නනව. ඒකෙන් එකකට ලොග් වෙන්න පුලුවන්. අනික්වට බෑ. ඕක කස්ටමර් කෙයාර් කිවම උන් කියනව ලග නෙට්වර්ක් පෙන්නනව ඇතිලු.
අහල පහල වයිෆයි නෑ කියල මම දන්නවනෙ. කස්ටමර් කෙයාර් උත්තියොන්ට ඒකට සොලුෂන් එකක් දෙන්න බැරිවුනා.
2. ඊයෙ පෙරෙද ඉදල රවුටර් එක ඔන් එකෙ තිබ්බත්, ලැප් එකෙ වෆිෆයි නෙට්වර්ක් එක පෙන්නුවත් කනෙක්ට් වෙන්නෙ නෑ. නිකන්ම තියෙනව.
ආයෙ වෙලාවකට එහෙම කනෙක්ට් නොවි තිබ්බම පාස්වර්ඩ් එක ඉල්ලනව.
ඒක දීල කනෙක්ට් වෙන්න හැදුවම ඒත් නෑ. ආයෙම පාස්වර්රඩ් එක එන්ටර් කරන්න රිඩිරෙක්ට් වෙනව. , ඕක ආයෙ ආයෙ වෙනව.
එහෙම වෙලා සමහර වෙලාවට කනෙට්ක් වෙනව.
ආයෙ මෙහෙමත් වෙනව, එක පාරක් පාස්වර්ඩ් එක ඉල්ලල ඒක දීල කනෙක්ට් වෙන්න බැලුවම කනෙක්ට් වෙන්නෙ නැත්නම් ආයෙ කනෙක්ට් වෙන්න යනකොට පාස්වර්ඩ් ඉල්ලන්නෙ නෑ. එතකොට නෝමල් විදියට කනෙක්ට් වෙනව.
3.. ආයෙ ෆෝන් එකෙත් ඕකම වෙනව. වයිෆයි ඔන් කරාට ඔන් වෙන්නෙ නෑ.
සමහර වෙලෙට වයිෆයි සෙටින්ග්ස් වලට ගියාම එතන නෙට්වර්ක් එකක් පෙන්නනෙත් නෑ.
ඒකත් ඔටෝම හරියනව වෙලාවකට.
මොන හුත්තක්ද බන් මේක, ලංකාවෙ නෙට්වර්ක් නම් අන්තිමයි ශිට්
ෆයිබර් එක කේස් නෙ බන් හුත්ත
අරගෙන මාසයක් නෑ.1. ලැප් එකෙ වයිෆයි නෙට්වර්ක් 3ක් පෙන්නනව. ඒකෙන් එකකට ලොග් වෙන්න පුලුවන්. අනික්වට බෑ. ඕක කස්ටමර් කෙයාර් කිවම උන් කියනව ලග නෙට්වර්ක් පෙන්නනව ඇතිලු.