අඩේ බන් මගේ SLT ADSL එකේ off peak data මහ දවල්ටත් අඩුවෙනවනේ. උඹලගෙත් එහෙමද?


නෑ බන් මම කියන්නේ උදේ 10ට බලනකොට තිබුනු Peak සහ total අතර තිබුනු gap එක දැන් අඩු වෙලා. හරිනම් ඒ gap එක peak time එක ඇතුලේ නියතයක් වෙන්න ඕන නේද?


නෑ බන් මම කියන්නේ උදේ 10ට බලනකොට තිබුනු Peak සහ total අතර තිබුනු gap එක දැන් අඩු වෙලා. හරිනම් ඒ gap එක peak time එක ඇතුලේ නියතයක් වෙන්න ඕන නේද?
off peak කියල එකක් නෑ බන් .. peak එකයි total එකයි තියෙන්නේ ..
ඕනේ නං peak එකේ ඒවා off peak එකේ use කරන්න පුළුවන් .
ඕෆ් පීක් එකේ ඒවා පීක් එකේ යුස් කරන්න බැරිද බන්..
එහෙම බැ බන් .. එහෙනං ඉතින් ඔහොම peak,off peak මගුලක් ඕනේ නැනේ නෑ බන් එහෙම වෙන්න ඕනේ නෑ එකේ බලපන්කො හරියට මුල් එකේ තියෙන්නේ Remaining from maximum possible Peak Download allocation
දෙවෙනි එකේ තියෙන්නේ Volume of data downloaded and uploaded during both peak and off-peak times
ඒ කියනෙන් පලවෙනි එකෙන් අඩු වෙන්නේ peak time එකේ download කරන ගාන විතරයි
peak time එකේ upload වෙන ගාන අඩුවෙන්නෙත් Remaining from Total allocation කියන එකෙන්
gap එක ගානට තියෙන්න ඕනේ peak time එකේ upload download වෙන දෙකම පලවෙනි එකෙන් අඩුවෙන්වන් ..
ඔහොම අඩු වෙන එක හොදයී නැත්තන් peak time එකේ download කරන්න පුළුවන් ගාන තව අඩු වෙනවනේ




I think Sunday entire day off-peak.