SLT Packages Help

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි මචන්ංලා SLT Packages උදව්වක් ඕනා
    මෙහෙමයි කතන්දරේ


    දැනට මම SLT Fiber සහ Dialog 4G Connection දෙකක් පාවිච්චි කරනවා
    මේ පහල තියෙන Packages දෙකම යූස් කරනව


    9xkZMI7.png
    6zDdakI.png


    Month(1-15 Days - SLT Fiber සහ 15-31 Days Dialog 4G)

    මම හිතන් ඉන්නවා දෙසැම්බර් මාසෙ ඉදල Dialog 4G එක අයින් කරලා SLT Fiber එක පාවිච්චි කරන්න මේ පහල තියෙන Any Time Package එකට Upgrade කරගෙන


    eSZDrUs.png


    මට දැනගන්න ඕනා එලකිරි එකේ SLT Any Time Package එක යූස් කරන අය ඉන්නවද
    මම Dialog 4G එක අයින් කරලා SLT Fiber Any Time විතරක් යූස් කරන එක පාඩුද

    Dialog 4G ස්ලො නිසා වෙන Connection(Mobitel) එකකට යන එක හොදද


    වැඩේ ගොඩ දාගන්න Support එකක් දෙන්න
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    mama anytime use karanawa.
    I would say go for SLT fibre anytime if you , uninterrupted and stable internet.
    nothing beats fibre.
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    අඩ මමත් ඔය පැකේජ් එක තමයි යුස් කරන්නේ
    කිසිම පාඩුවක් නැ
    GB 120 ගානට යනවා බන්
    අප්ලොඩින් ලොකුවට වෙන්නේ නැ ඉතින්
    කලින් අපරාදේ සැහෙන එක්ස්ට්‍රා වලට ගෙව්වා
     
    • Like
    Reactions: NRTG and mmrizmy

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Mamath use krnne Fiber ekak..
    Gaanta godk hodai...

    Hadissiykt ithin kohewth geniyann ba eka thamai aula
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    dialog eke 2900 package ek hari yanne nadda bn? eke 81 + 81 GB thiyenne total 162GB ne
     
    • Like
    Reactions: sj2012

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    man anytime gihin aye .data washpa wenawa ban . mage upload wedi office weda nisa. kalin pkg eke upload nite time eken nisa aduwe gihin thiyenne.
    passe aye next time pkg eka maru una.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,032
    52,947
    113
    Colombo
    eka aththa mn 2016 wage gathth dialog ek ekale nm 70mbps wage thibba download speed ekath. dan nm echchar na 20 wage :baffled:

    Un laaba ganna upload bandwidth ekath download walata allocate karala tiyenne.upload tiyenne requst eka send karanna vitarayi.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Anytime packages okkoma padui. But fibre speed eka patta

    ado sirawata ei bn ehema kiyanne monawada effect eka wena anytime waladi
    අඩ මමත් ඔය පැකේජ් එක තමයි යුස් කරන්නේ
    කිසිම පාඩුවක් නැ
    GB 120 ගානට යනවා බන්
    අප්ලොඩින් ලොකුවට වෙන්නේ නැ ඉතින්
    කලින් අපරාදේ සැහෙන එක්ස්ට්‍රා වලට ගෙව්වා
    ube full bill eka tax blaa blaa ekka keeyak enawada miyuruwa
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Kalin 170GB k use karala 120GB walata adu wena eka awulak nedda. Mamath Any Beat ekata upgrade wuna me mase. Teams call walata data bundle ekak add kara gaththa. E hinda shape wage. Kohoma wunath any pacakages nam hambena data gana adu nisa padui kiyalai hithenne.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    මටනම් හිතෙන්නේ මේක පාඩු නෑ. මොකද දෙකේම යන මුදලට වඩා පොඩි ගානක් තමයි මෙතන වැඩි.ඔයා අප්ලෝඩ් වැඩිය කරන්නේ නැත්තම් ඇත්තටම ලාබයි Fiber වල ස්පීඩ් එකත් එක්ක බලනකොට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    eka aththa mn 2016 wage gathth dialog ek ekale nm 70mbps wage thibba download speed ekath. dan nm echchar na 20 wage :baffled:
    dialog den adu karala ban site eke dala thiyenawa up down speeds chora epa wela inne
    they act like a bitch
    dialog eke 2900 package ek hari yanne nadda bn? eke 81 + 81 GB thiyenne total 162GB ne
    dialog slow ban unge these days common issue ekakuth thiyenawalu unge bengal bay link eke
    Dialog hbb eke upload speed patta adui.
    up and down speed patta chora machan
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    alt data ivara vunama use karanna dialog pre-paid 4g connection eka gatta.. rs 495 ta 35 gb anytime data tiyanava..
    ade ek labai ne , ethakot 70GB ganna puluwani ne 100kt wage:P okei postpaid ekei speed venasak nathuw athi ne bn. uba kiyanne home broadband ne?