SLT Part1

EXE

Banned
Jan 5, 2011
37
13
0
ඔන්න මේකයි වුනේ ,ගත්තා Phone එක දැම්මා SLT එකට Call එකක් ,දැන් ඉතින් කොහේද යන බඩුවක් කියනවා ,ඔබපීය 1 සිංහලෙන් ඕනා නම් නැත්නම් පල, ඉතින් මොනවා කරන්නද එබුවා 1 ,දැන් කියනවා 2 ඔබන්නලු ADSL ගැන අහන්න ඕනා නම්, ඉතින් මම ඇහුවා 3 ඔබන්න ඕනා මොකක් ගැන දැනගන්න නම්ද කියලා ම්හ්...:no: සද්දයක් නෑ ඉතින් මොනවා කරන්නද 2 එබුවා, ඉතින් මෙන්න බොලේ, වෙළද දැන්වීම් දැන් ඉතින් නාට‍යය යනකන් Phone එක තියන් ඉන්නවා කනේ ,දැන් ඉතින් විනාඩි 5 ගියා තාම වෙළද දැන්වීම්,ටික වේලාවකට පස්සේ, පස්සත් රත් වුනාට පස්සේ ඕන්න ඉතින් කොහෝදෝ යන අක්කා කෙනෙක්ගේ කට ඩක් ඇහෙනවා, ඉතින් කියන්න ඒක බොහෝම රසවත් හරියට විල්ලුද බුමුතුරුණු වගේ ඕන්න ඉතින් තාලේට යනවා, ඕන්න ඉතින් රස බලන්නත් කලින් අහපිය සෑර් මොකක්ද ප්‍රශ්ණේ ,ඉතින් මට දැන් එකසීය ගාණට හැපි :yes::yes:,අක්කා මට සෑර් කියනවා නේ. මගේ හැපි එක බෝවෙලේද කොහේද මල්ලීටත් හැපි,ඉතින් අයියය් මල්ලීයි දෙන්නම දෙසිය ගාණට හැපි එකේ පස්වනක් ප්‍රීතියෙනුත් පිනවී ,ආලවට්ටම් ,ව්ශේෂණ පදනැතිව ඕන්න බැස්සා Subject එකට ,
ලයින් එකේ පොඩි ලෙඩක් තියෙනවා ,ස්පීඩ් එකට ස්ලොව් ඉබ්බා වගේ ,දැන් ඉතින් මොනවද කරන්නේ?
ඒ පැත්තෙන්: සෑර් පොඩ්ඩක් ඇමතුමේ ඉන්න පුලුවන් ද?
මේ පැත්තෙන්:(නෑ නෑ මල්ලිගේ පැත්තෙන් නෙවෙයි මගේ පැත්තෙන්)
ඉතින් දැන් ඒකනේ මම කරේ මෙච්චර වෙලා අක්කා වටේ දාලා එනකන් මම ඉන්නම්.
මෙන්න බොලේ ගැණී මාරු then පටස් ගාලා ප්‍රාදීන් භූත වෙලා කියනවා ,
අවශ්‍යය අංශ දැනුවත් කළා ,මොකටද මම දැන් කථා කරන්න ඕනා,
මේ පැත්තෙන්: මේකට ගන්නකෝ.
ඔන්න ඉතින් තිබ්බා ඉතුරු ටික පස්සේ කියන්නම් කෝ.
මට දැන් Assignment එකක් තියෙනවා ඒක කරන්න ඕනා .:dull: