SLT PASSWORD HACK {ANTI}

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    එළකිරි යාලුවනේ අද මම Therad එක දන්නේ ඔයගොලොන්ගේ SLT Password වෙන අයගේ අතට පත්වෙන එක වලක්වගන්න කරන්න පුළුවන් සරල දෙවල් කිහිපයක් කියල දෙන්න,

    දැන් ටිකකට කලින් තම මමත් දැක්කේ මගේ Password එක Hack කරලා තියෙන විත්තිය:frown: බැලින්නම් 6.7Gb Use කරලා ,මගේ package එක Web Family ඉතින් මාසික ගාස්තුව 1600ක් විතර බදුත් එක්කම ගෙවනවානේ.ඉතින් ලිමිට් Package තියන අයට තේරෙනවා ඇතිනේ අප්සට් එක:confused: Package එකෙන් කාලක්ම වෙන කෙනෙක් Use කලාම හොරෙන්,
    දැන් ඉතින් කතා ඇති,,අනික් යටත් ආරක්ෂා වෙන්න මේ පියවර අනුගමනය කරන්න

    1.මේ සයිට් එක bookmark කරලා තියාගන්න :P
    http://sltpassu.sltnet.lk/jsp/SLT_UsageMeter.jsp
    මේකේ ඔයගොල්ලොනේගේ ගිණුමට ලොග් උනාම අගම ඇති port id කියල එකක් මේ වගේ
    1-2_zps75f32557.jpg


    එකේ බලන්න මේ වගේ අංකයක් ඇති XX_MA600_01 atm 0/3/5/14:8.35 වගේ ඒ ටික පහලට බලාගෙන ගියාම අංක වල වෙනසක් නැති නම් ඔයගොල්ලොන් දැනට ආරක්ෂිතයි බොහෝදුරට. සැ:යු=අර දිනේ වගේ තියෙන අන්කේ වෙනසක් තියෙනවද කියල හොදට බලන්න,උදා-XX_MA600_01 atm 0/3/5/14:8.35 මගේ නම්,මේක hack කරපු කෙනාගේ වෙන්න පුළුවන් XX_MA600_01 atm 0/3/5/16:8.35 :cool:

    2.ඔය අංක වල වෙනසක් පේනවා නම් වහාම
    http://sltpass1.sltnet.lk/jsp/Pwd_PwdChangeGUI.jsp සයිට් එකට ගිහින් ඔයාගේ පාස්වර්ඩ් එක වෙනස් කර ගන්න.:no:

    3.දැන් ඉතින් Port id වෙනසක් ඇති,නැති කට්ටිය මේ පියවර අනුගමනය කරන්න

    අ.ඔයගොල්ලොනේගේ password එක ගොඩක් ය හොරකම් කරන්නේ Port scan කියල ක්‍රමේකින් ඉතින් මේක වලක්වා ගන්න මුලින්ම ඔයගොල්ලෝ ඔයාලගේ Router එකේ පාස්වර්ඩ් එක වෙනස් කරගන්න

    ගොඩක් රව්ටර් වල පාස්වර්ඩ් මේවා
    ID : admin / Pass : admin (most common)
    ID : admin / Pass : admin123
    ID : admin / Pass : admin321
    ID : root / Pass : root
    ID : root / Pass : admin
    ID : admin / Pass : root

    ඉතින් මේක ගොඩ දෙනෙක්ට අනුමාන කරන්න ලේසි නිසා,ඔයගොල්ලොන්ගේ Web Browser එක මගින් http://192.168.1.1 ගහල රව්ටරේට ඇතුල්වෙලා admin පස්ස්වොර්ඩ් එක වෙනස් කර ගන්න.

    ආ. තව ඔයගොල්ලොන්ගේ ADSL ගිණුමේ password එකට ඔයාලගේ telephone නම්බරේ,12345 වගේ තියෙනවනම්
    http://sltpass1.sltnet.lk/jsp/Pwd_PwdChangeGUI.jsp ගිහින් වහාම වෙනස් කරන්න

    ඇ.ඔයාල Router පාවිචිචි කරන්නේ එක computer එකක් සඳහා පමණයි නම්,router eke සෙට්ටින්ග් වලට ගිහින් connection type එක
    BRIDGE type එකට මාරු කර ගන්න,එකොල්ලා අර pppoe details ටික මකලා දාන්න,දන්නේ නැති කට්ටියට google එකේ කරන විදිහ හොයන්න පුළුවන්

    ඊ-හොඳ Virus gurd එකක් දා ගන්න..මට මතකයි
    Bitdefender total Anti virus eke නම් port scan Block කරනවා,

    **තව හැමෝම වගේ මේ App එක දාගන්න මේක 2.71mb වෙන්නේ මේකෙන් පුළුවන් ඔයගෝල්ලෝ මාසෙට කොච්චර data උසේ කලද කියල බල ගන්න.එක slt එකත් එක්ක සසදල ඔයගොල්ලොන්ට හිත ගන්න පුළුවන් කව්රු හරි ඔයගල්ලොන්ගේ Bandwith හොරකම් කරනවද කියල.ඒ වගේම මාසේ Data හරියට Manage කරගන්නත් මේක හොඳයි.
    http://www.mediafire.com/?phu49t5htvmhsqd

    සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරන්න හැබැයි අන්තිමට ඒකෙන් අහනවා ප්‍රෝග්‍රෑම් එක ‍ලොන්ච් කරන්නද කියලා ඒ‍කෙ ටික් එක අයින් කරලා ෆිනිෂ් දෙන්න මොකද එහෙම නැතිව ෆිනිෂ් කලොත් ඒක රන් වෙන්න පටන් ගත්තම ක්‍රැක් ෆයිල් එක කොපිකරන්න බැරිවෙනවා වැරදීමක් උනා නම් ටාස්ක් මැනේජර් එකෙන් ප්‍රොසෙස් එක එන්ඩ් කරන්න

    මේ software එක හොයාගත්තේ ත්රෙඅඩ් එකකින්
    http://www.elakiri.com/forum/archive/index.php/t-1058939.html


    කාට හරි මේකෙන් උදව්වක් උනා නම් රෙප් දුන්නට කමක් නෑ හොදේ:love::love::love:
     
    Last edited:

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Same area same package nam oka allanna baha ban.

    මන් හිතන්නේ එක වෙනස් වෙනවා මචන්,
    XX_MA600_01 atm 0/3/5/14:8.35 XX_MA600_01 atm 0/3/5/16:8.35

    අනික date stamp බලල එකෙන් හොයා ගන්නත් පුළුවන් තමන් ඒ ඒ වෙලාවේ use කලාද කියල ,,


    මම Complain දාන්න යන්නේ නෑ .but පොර්ට් id eka අයිතිකාරයා හොයාගෙන අමතන්න ඕන හොද දෙකක්:oo:..
     

    Gamerneeds

    Member
    Dec 21, 2008
    308
    19
    0
    SLT has started restricting most users from trying to access, it would cover up in everything soon. Good thread for extra security.
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    මන් හිතන්නේ එක වෙනස් වෙනවා මචන්,
    XX_MA600_01 atm 0/3/5/14:8.35 XX_MA600_01 atm 0/3/5/16:8.35

    අනික date stamp බලල එකෙන් හොයා ගන්නත් පුළුවන් තමන් ඒ ඒ වෙලාවේ use කලාද කියල ,,


    මම Complain දාන්න යන්නේ නෑ .but පොර්ට් id eka අයිතිකාරයා හොයාගෙන අමතන්න ඕන හොද දෙකක්:oo:..
    Amathanna? ubata pissuda ban SLT ekata complain karala puluvannam polic report daala oya vage higana haththata hoda wadak karanna one. :angry: