SLT peo tv without Landline

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    දැනට අපේ ගෙදර SLT ලෑන්ඩ් ලයින් එකට PeoTv තියෙනව. දැන් කරන්න යන්නේ land line එක නැති කරලා Peo tv එක විතරක් තියාගන්න.

    එහෙම කරන්න පුලුවන්ද?

    (Calls වලට mobile phone එකක් use කරන්න ඉන්නෙ)
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඉස්සර නං ලෑන්ඩ් ලයින් එක ඕනි පියෝටීවී වලට.

    SLT 4G router එකෙන් පුළුවන්ද දන්නේ නැහැ.

    හොයල බලන්න.
     
    • Like
    Reactions: elakiriaddict

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    බැහැ
    SLT එක මාෆියාවක් ගෙනියන්නේ Land Line එක අනිවාර්යෙන්ම ගන්න ඕනේ එකේ Rent එකත් ගෙවන්න ඕනේ
    ඔව් මේක මාෆියවක්. කවුරුවත් මේකට විරුද්ධව කතා කරන්නෙ නැති එකත් පුදුමයි. SLT Customersල 80%කට වැඩිය තමන් පාවිච්චි නොකරන සර්විස් එකකට ලොකු ගානක් නිකං ගෙවනව හැම මාසෙකම.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,441
    1,858
    113
    ඔව් මේක මාෆියවක්. කවුරුවත් මේකට විරුද්ධව කතා කරන්නෙ නැති එකත් පුදුමයි. SLT Customersල 80%කට වැඩිය තමන් පාවිච්චි නොකරන සර්විස් එකකට ලොකු ගානක් නිකං ගෙවනව හැම මාසෙකම.
    Sirawatama kalakanni wada unge tyanne. Mam nam slt atha aralma damme unge thiyana issues nisa.

    aye slt eka wikka daka thama unge mna hari try krala balanne

    ganan unath pattama asadaranai unge

    Mobitel thama mobile walin wadima ganan package tyana network eka.

    examplae

    anith un okkoma 888 ta dena package eka thama un

    98x ganata denne
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Screenshot-2023-07-26-131237.png

    මේක ගන්න පුළුවන් Landline එකක් ඕනි නැහැ මම දන්නා තරමට
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    anith un okkoma 888 ta dena package eka thama un

    98x ganata denne
    Mobitel daily limit na + Social media ekaparama sd limit karanne na 9xx unata dialog 899 eka aulma

    Screenshot-2023-07-26-131237.png

    මේක ගන්න පුළුවන් Landline එකක් ඕනි නැහැ මම දන්නා තරමට
    Oya bundle eka 1990+tax
    ------ Post added on Jul 26, 2023 at 1:14 PM
     
    • Like
    • Sad
    Reactions: tin_kiri and pra52

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඉස්සර නම් එහෙම බෑ. ඒත් දැන් පුලූවන් කියලා ආරංචියක් ආවා. මොනදේ ගත්තත් හොදට හොයලා බලලා ගනින්. අවට ගෙවල්වල පියෝ ටීවී ගැනත් පොඩ්ඩක් හොයලා බලපන්. සමහර පැතිවල පීක් ටයිම් එකේ විශේෂයෙම රෑ 6-8 අතරේ රූප කැඩි කැඩි යනවා. නැත්නම් රවුටරේ සැරෙන් සැරේ රීස්ටාට් වෙනවා. එහෙම වෙන්නේ කනෙක්‍ෂන් අවුල් නිසා. මේ ගැන කම්ප්ලේන් කරාම උන් කියනවාලු කට්ටිය එකතු වෙලා ෆයිබර් ගන්න කියලා. උන් දෙන්නෙත් පුදුම උත්තර. ඒ නිසා ගන්න කලින් හොදට හොයලා බලපන්. උබලගේ පැත්තේ කනෙක්‍ෂ්න් අවුල් නම් , අවුරුද්දක් යනකල් ටීවී නොබලා නිකරුනේ බිල් ගෙව ගෙව ඉන්න වෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,862
    31,637
    113
    බැහැ
    SLT එක මාෆියාවක් ගෙනියන්නේ Land Line එක අනිවාර්යෙන්ම ගන්න ඕනේ එකේ Rent එකත් ගෙවන්න ඕනේ
    Hamu wikunuwama Mafia eka galawala danawa kiwada? Unlimited 2000 ta denawa kiwe nadda lol free wipy nam umbe katata denawane...
    Lol
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    ඉස්සර නම් එහෙම බෑ. ඒත් දැන් පුලූවන් කියලා ආරංචියක් ආවා. මොනදේ ගත්තත් හොදට හොයලා බලලා ගනින්. අවට ගෙවල්වල පියෝ ටීවී ගැනත් පොඩ්ඩක් හොයලා බලපන්. සමහර පැතිවල පීක් ටයිම් එකේ විශේෂයෙම රෑ 6-8 අතරේ රූප කැඩි කැඩි යනවා. නැත්නම් රවුටරේ සැරෙන් සැරේ රීස්ටාට් වෙනවා. එහෙම වෙන්නේ කනෙක්‍ෂන් අවුල් නිසා. මේ ගැන කම්ප්ලේන් කරාම උන් කියනවාලු කට්ටිය එකතු වෙලා ෆයිබර් ගන්න කියලා. උන් දෙන්නෙත් පුදුම උත්තර. ඒ නිසා ගන්න කලින් හොදට හොයලා බලපන්. උබලගේ පැත්තේ කනෙක්‍ෂ්න් අවුල් නම් , අවුරුද්දක් යනකල් ටීවී නොබලා නිකරුනේ බිල් ගෙව ගෙව ඉන්න වෙයි
    Thanks macho
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    Screenshot-2023-07-26-131237.png

    මේක ගන්න පුළුවන් Landline එකක් ඕනි නැහැ මම දන්නා තරමට
    මේක මම ගත්තා ගිය අවුරුද්දේ බඩු ඉවරයි කියලා වගකීම් දුන්නේ නෑ, වාහන එවන්න පෙට්‍රල් නෑ කියකිය හිටියා. අනික ගූගල් සපෝර්ට් එක නැවැත්තුවා සල්ලි ගෙවලා නැති හින්දා වෙන්න ඇති.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දැනට අපේ ගෙදර SLT ලෑන්ඩ් ලයින් එකට PeoTv තියෙනව. දැන් කරන්න යන්නේ land line එක නැති කරලා Peo tv එක විතරක් තියාගන්න.

    එහෙම කරන්න පුලුවන්ද?

    (Calls වලට mobile phone එකක් use කරන්න ඉන්නෙ)
    Fiber නම් ඕක කරන්න දෙන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සුන්ට. Slt එක ඇතුලේ connections තියනවා නම් phone line නැතුව peotv ගත්ත අය මම දැනුවත්ව ඉන්නවා. Copper line එක නම් peotv විතරක් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට.