මොන රෙද්දක්ද මේ SLT එකෙන් චැනල් ටික කපල දාල. මෙලො රහක් නැති ජරාව ටික ඉතුරු කරල හොද ඒවට සල්ලි ගෙවන්න කියල එනව. හෙන ගහන්න ඕනෙ මුන්ට නම්.ඉන්දියන් මල ජරාව නැති හොද ෆීඩ් එකක් එන කේබල් ටීවී කනෙක්ශන් එකක් පින්වතෙක් මට කියන්න මේ මල ඉලව් ගලවලා දාන්න කාලෙ හරි 

















මොන රෙද්දක්ද මේ SLT එකෙන් චැනල් ටික කපල දාල. මෙලො රහක් නැති ජරාව ටික ඉතුරු කරල හොද ඒවට සල්ලි ගෙවන්න කියල එනව. හෙන ගහන්න ඕනෙ මුන්ට නම්.ඉන්දියන් මල ජරාව නැති හොද ෆීඩ් එකක් එන කේබල් ටීවී කනෙක්ශන් එකක් පින්වතෙක් මට කියන්න මේ මල ඉලව් ගලවලා දාන්න කාලෙ හරි![]()
බටපොල සැටලයිට්
එකත් බැලෙන්නේ අහම්බෙන්
ස්පිඩ් මල්ලියේ උඹ ෆ්‍රීලාන්සින්ද

ෆක් පීයෝ ටීවී![]()
ෆක් ඩයලොග් ටීවී![]()
ෆක් ඩිස්ටීවී![]()
අපිනං හැමදාමත් ettv eztv තමා![]()
![]()
![]()


ෆක් පීයෝ ටීවී![]()
ෆක් ඩයලොග් ටීවී![]()
ෆක් ඩිස්ටීවී![]()
අපිනං හැමදාමත් ettv eztv තමා![]()
![]()
![]()

අයි ඒන්ට් ටෝකිං අබෞට් මූවීස් යූ ෆිශිං ෆිශ්![]()
![]()


go and check 



na bn animal planet discovery channels tikath ain karala bnuba gattha package 1ta adala channel tika tamai deela atte, un full channel enable karala tibune new system eka testing tiyana kale channel add order option 1k tibun nathi nisa. mageth channel adu wela, eth illluwa package ekata adaala channel tika tiyenawa.