SLT peo TV

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Machanla PEO TV gatta machang. Me magulata hamawelema disconnect wenawa ban. Dan internetuth hamawela discoonect wenawa. Ubalatath ehemada??? Mokada karanne mekata
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපිත් දැන් සති දෙකකට කලින් ගත්ත හොදට තිබිල පෙරෙද අවුලක් උබේ අවුලම ආව 1212 ට කිවුව පැය දෙකෙන් අවිල්ල හදල දුන්න දැන් හොදට වැඩ
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    අපිත් දැන් සති දෙකකට කලින් ගත්ත හොදට තිබිල පෙරෙද අවුලක් උබේ අවුලම ආව 1212 ට කිවුව පැය දෙකෙන් අවිල්ල හදල දුන්න දැන් හොදට වැඩ

    ubalage dan aulak nadda.