mcn SLT eke peo tv free connection eka thama denawada??? free denne kohoma ayatada??? apita SLT land line eka thyenawa.. 590 package ekata tax add unama kiyak weida??? channel kiyak thyenawada 590 ekata??? router ekat free denawada???

මෙලෝ මගුලක් නෑ. මිනිස්සු ගන්නේ rewind තියෙන නිසා. චැනල්ස් ටික බලපං ඩයලොග් එකෙයි ඕකෙයි. දැන් ඩයලොග් එකේ අලුත් හබ් එකට රිවයින්ඩ් පුලුවන් කියනව , මාත් ඩයලොග් වලට මාරු වෙන්න ඉන්නේ. ලබ්බ පියෝ ටිවි
ගන්න නන් එපා කාලකණ්ණිම එකක් ඕකමෙලෝ මගුලක් නෑ. මිනිස්සු ගන්නේ rewind තියෙන නිසා. චැනල්ස් ටික බලපං ඩයලොග් එකෙයි ඕකෙයි. දැන් ඩයලොග් එකේ අලුත් හබ් එකට රිවයින්ඩ් පුලුවන් කියනව , මාත් ඩයලොග් වලට මාරු වෙන්න ඉන්නේ. ලබ්බ පියෝ ටිවි
![]()

Indian uttwal tynne. -_-



dialog වල වැස්සට සිග්නල් නැ හැබැයි![]()
epaa wenawadialog walath indian tamil uttawal thiyenne bn peo eketh ehemai![]()
eka eththa..eka mehemai ban , un den star eka gannawa nan e channel eken denne indian feed eka thama..eka neme kianne , peo eke local channels aluthin ena ewath melo rahak ne
https://www.dialog.lk/television-channels
http://www.slt.lk/en/personal/peo-tv/channels
ewa ain karalaow ow wade thiyenne mata dialog epa wune mun channel adu karanna gatta bn pkg walin mage ekata thibba ewa dan nahewa ain karala

monthly keeyada macho? rewind option eka thiyeilu neda? ube thiyeida rewind tv eka? ape gedara tv balanne ammai thaththai machan. hadissiyak unotin rewind karala balanna one e ayata..mama gedara ne ekai![]()
match eka balanda 