Whats the best Cable TV?


  • Total voters
    28
  • Poll closed .

Sachin_per

Member
Jul 11, 2014
12
2
0
කට්ටියම මේ දවස් වල දන්න දෙයක් තම අපෙ SLT එකෙ අයිය්යල අක්කල ගජ රමෙට Free Peotv දෙනව එත් ඔය ගන්න කලින් කට්ටියට වැදගත් වෙයි කියලයි මම මෙහෙම ලියන්න හිතුවෙ

ආපු මුල්ම කාලෙ ඇත්තටම අපි හරි ආසවෙන් පාවිච්ච් කලා හොද සෙවාවක් දුන්න හන්දා හැබයි දැන් ගන්න දෙයක් නැ රැ 7 8 පස්සෙ කොටු විතරයි බලන්න බැ මෙක ඇත්ත නැත්ත ඔයලට ලගදිම දැනගන්න ලැබෙයි හැබයි මට කියන්න තියෙන්නෙ නිකන් දුන්න කියල කුනු ගොඩවල් අරන් පසු තැවෙන්න එපා

මෙක දකින අයගෙ අදහසුත් දාන්න අපි බලමු මම කියන්නෙ ඇතතද බොරුද කියල

Use karana aya dannawa meke wadaya
 
Last edited:
  • Like
Reactions: ctooi

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපේ ගෙදර නම් ටිවි බලන්නේ බටපොලයක් ගහල. dtv/peoTV ඒවා බලන්න වෙලාවක් නැ. අපි 3rd class මිනිස්සු ;)
     

    Sachin_per

    Member
    Jul 11, 2014
    12
    2
    0
    voltage brother class ekak gana kiyanawa neme asadharana widiyata minssu gasa kana ekai bro methana waradhi apith mas patha salli gewa gewa mewa gaththe api 1st class handa neme kolla
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    welcome to elakiri
    බඩේ ගිනියම check කරගත්තද ?
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    අපේ ගෙදර නම් ටිවි බලන්නේ බටපොලයක් ගහල. dtv/peoTV ඒවා බලන්න වෙලාවක් නැ. අපි 3rd class මිනිස්සු ;)

    අපේ ගෙදර බටපොල එක ගහලා ඩිශ් ටීවී බලනවා. ඔක්කොම channel අහුවෙනවා. හැබැයි සමහර දවස් වල මේපැත්තේ ඩිශ් ටීවී සල්ලි දීලා ගත්ත එකා චැනල් change කරොත් බලන්න වෙන්නේ නෑ.:P හැබැයි සුපිරියටම channel ටික පේනවා :cool:
     

    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    gaththata wadak na hoda channel na dan thibba hoda channel tikath ain karala thiyenne eka movie channel ekai cinemaworld kiyala ekath hadda jarawak.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,671
    113
    හැබයි දැන් ගන්න දෙයක් නැ රැ 7 8 පස්සෙ කොටු විතරයි බලන්න බැ

    මේ සිද්ධිය මොකක්ද මචන්.ෆ්‍රී දෙන එකේ අවුලක්ද...:oo::oo:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    peo tv hukannalage peak time wala balanna ba. bandwith1ta wadiya bedala bedala rata watema ballo tika. jara heththa
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ සිද්ධිය මොකක්ද මචන්.ෆ්‍රී දෙන එකේ අවුලක්ද...:oo::oo:

    ෆ්‍රී දෙන එකේ අවුලක් නෙමේ දුර පැති වලට ස්ට්‍රීම් අවුල්, peo tv කියන්නේ ලෝකේ පිළිගත්ත ක්‍රමයක් නෙමේ චයිනිස් උන්ගේ වැඩක්, අනෙක් රටවල තියෙන්නේ කේබල් ට්වි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෙ peotv තියෙනවා msan එකේ ඉදලා ගොඩක් දුරින් ගෙඩර තියෙන්නේ, ඒත් සුපිරියට පේනවා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,671
    113
    ෆ්‍රී දෙන එකේ අවුලක් නෙමේ දුර පැති වලට ස්ට්‍රීම් අවුල්, peo tv කියන්නේ ලෝකේ පිළිගත්ත ක්‍රමයක් නෙමේ චයිනිස් උන්ගේ වැඩක්, අනෙක් රටවල තියෙන්නේ කේබල් ට්වි

    එහෙමද බන් අපිට නන් එහෙම අවුලක් නෑ....:nerd::oo:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එහෙමද බන් අපිට නන් එහෙම අවුලක් නෑ....:nerd::oo:

    සුවිච් එකෙන් බෙදෙන යුසර්ලා අඩුයි වැඩි වෙනකොට අවුල් peo ටීවී ෆුල් hd ටීවී වල බලන්න බැ