SLT Phone Line එක වැඩ නෑ

Oct 13, 2016
2,675
276
0
මචන්,
මගේ SLT PHONE LINE එක වැඩ නෑ. මම ඉන්නේ කැස්බෑවේ. මේ අවුල අනිත් අයටත් තියේද?
 
  • Like
Reactions: Barry Allen

asantha1984

Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    යකෝ මම හිතුවේ මගේ phone එක පිච්චිලා කියල, ADSL හොදට වැඩකරන හින්ද... :growl:
    දැන් ගොඩක් කල් ඉදන් ද බන් ඔය case එක ?:oo: